ඔබ ATM යන්ත්‍රයකින් මුදල් ගන්න විට ,සොරෙකු පැමිණියහොත් ,ඔහු සමග වාද කරන්නට ,ඔහුව වලක්වන්නට අවශ්ෂ්‍ය නැත. ඔබ මේ වගේ අවස්ථාවකදී කෙසේ ක්‍රියා කල යුතුද යන්න නොදන්නවා විය හැකිය.මෙවිට ඔබ කල හැකි හොඳම දේ තමයි, ඔබේ පින් අංකය ආපස්සට ඇතුල් කිරීමයි.
උදා : ඔබේ පින් අංකය 1234 නම් ,ඔබ ඇතුලත් කල යුතු වන්නේ 4321 යන්නයි.
මෙවිට යන්ත්‍රයෙන් මුදලින් අර්ධයක් පැමිණෙන නමුත්,එයින් අර්ධයක් එතුලම සිරවේ.එමෙන්ම ලගම තිබෙන පොලිස් ස්ථානයටද පණිවිඩයක් යැවේ.සියලුම ATM යන්ත්‍ර වල මෙම පහසුකම තිබෙන අතර, මෙය ඕනෑම කෙනෙක්ට තම ආත්මාරක්ෂාව පතා කල හැක.