සිරස සුපර්ස්ටාර් හරහා ගායිකාවක් ලෙස ජනාදරයටපත් ගයනි මධූෂා තෙන්නකෝන්ගේ පෙම්වතා දොස්තරවරයෙක් බව වාර්තා වේ.ඔහු සම පිළිබඳව ප‍්‍රතිකාර කරන්නෙකු බවත් පැවසේ.ගයනිගේ හා දොස්තරගේ හාදකම මේ වන විට ඇගේ ගීතය මෙන්ම ක්ෂේත‍්‍රයේ මල් ගහක් ගහක් ගානේ දන්නා බවද පැවසේ.මේ ඇයි හොඳැයිය ගයනිගේ ගෙදර අයත් දන්නා බවද වාර්තා වන අතර එහෙත් දෙදෙනාගේ සම්බන්ධයට මෙතෙක් අවසරයක් ලැබී නැතැයි ද පැවසේ.මේ හාදකම පිළිබඳව සතිඅන්ත පුවත්පතක් ද හෙළිකර තිබිණි.