skip to main |
skip to sidebar
ලක්ෂ හතලිස් දහසක මුදලක් වංචා කිරීමක් හේතුවෙන් සේනකට ඇප
ටෙලි නාට්‍යයක් නිෂ්පානය කිරීමට පොරොන්දු වෙමින් සටන් නළුවෙකු ලෙස ප්‍රසිද්ධව සිටින සේනක
විජේසිංහ මහතා ජි.ලසිත යසකුල නම් පුද්ගලයෙකුගෙන් රුපියල් දහතුන්
ලක්ෂ හතලිස් දහසක මුදලක් වංචා කිරීම මත ඊයේ දින නුගේගොඩ මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු
ගියාන් රණවක මහතා විසින් ලක්ෂ 15 ක ශරීර ඇප මත මුදාහැරුනා.
ඒ අනුව සේනක විජේසිංහ විසින් මුහුරත්
උළෙලක් පවත්වා දර්ශන කිහිපයක් රුගත කලද ඉන්පසුව ටෙලි නාට්‍යයේ වැඩ
අවසන්කොට ඇත.නමුත් පැමිණිලිකරු විමසීමේදී සේනක විජේසිංහ විසින් කියා ඇත්තේ
ඔහු විසින් අදාළ ටෙලි නාට්‍යය සඳහා වේලාවක්ද වෙනකොට ඇති බවයි.නමුත් ඔහුගේ ප්‍රකාශය අසත්‍යයක් බව මේවනවිට හෙළිවී තිබෙනවා.නඩුව වැඩිදුර කැඳවීම සඳහා ඊයේ දිනයේදී කල් තැබුණි.
සිද්දිය සැකෙවින් මෙසේයි