‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපාපු හැටි ගයේෂා කියයි (වීඩියෝ)
නිරුවත්ද ද නැද්ද
කියන එක මට
අදාළ නෑ..
මගේ වගකීම
මම ඉටු කළා...
සිරස රූපවාහිනියේ ‘රෙඞ් කාපට්’ වැඩ සටහන හා එක්වෙමින් ගයේෂා කියා සිටියේ තමන් ඉගිල්ලෙන මාළුවෝ චිත‍්‍රපටයේ නිරුවතින් රඟපෑ කතාව ඇත්ත බවයි.
වෘතිමය රංගන ශිල්පිනියක් ලෙස චරිත බාරගැනීමේ අවධානම හා ඒ ඒ චරිත වලට සාධාරණය ඉටු කිරීමේ අභියෝගය හා අයිතිය තමන් වගකීමෙන් යුතුව ඉටු කර ඇති බව රංගන ශිල්පිනී ගයේෂා පෙරේරා පවසනවා.
තව දුරටත් ඇය කියා සිටියේ රංගන ශිල්පිනියක් හැටියට චරිතය නිරුවත්ද ද නැද්ද නොවැදගත් බවත් චරිතයකට සාධාරණයක් ඉටු කරන්න හැකි නම් ඒ චරිතය බාරගැනීම සෑම රංගන ශිල්පිනියන් හා ශිල්පීන්ට ඇති වගකීමක් බවත්ය.
එහි වීඩියෝව පහතින්.
අපගේ පෙර පුවත්
ස්ත්‍රීකගේ අඟපසඟ ප්‍රදර්ශනය ස්ත්‍රී දූෂණයක් වෙන්නේ කොහොමද. ගයේෂා පැහැදිලි කරයි
"ඉගිල්ලෙන මාළුවෝ" නිසා වුනු අපහාසයට වන්දි ඉල්ලා ස්වාධීන රූපවාහිනියට නඩු දමයි
ඉගිල්ලෙන මාළුවෝ තහනමට ලක්වූ ගයේෂාගේ සෙක්ස් වීඩියෝ එක මෙන්න
‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපාපු හැටි ගයේෂා කියයි (වීඩියෝ)
2013-10-09T13:44:00+05:30
Hot And Fast News
කලා|