Ads 468x60px

.

වත්ත පහළ ළිඳට නාන්නට ගිය තරුණියගේ පපුව අත ගාමින් සිටි පස්දරු පියා...


ඇඟපත 
අතගෑම 
කාලයක 
සිටම 
කරලා..

නිවෙසක වැඩපළ කරමින් සිටින මන්ද මානසික තරුණියක වත්ත පහළ ළිඳට ගොස් නාමින් සිටියදී ඇය වෙත ගොස් අතින් අල්ලාගෙන පපුව ප්‍රදේශය අත ගාමින් සිටි බව කියන අවුරුදු 80ක පස්දරු පියකු පිලිබඳ පුවතක් මේ දිනවල විවිධ වෙබ් අඩවි ගණනාවක ඉතා වේගයෙන් සංසරණය වුනා.

ඉතින් අපිටත් සිද්ධ වුනා මේ සිද්ධිය පිළිබඳව හොයලා බලන්න. අපිට දැන ගන්නට ලැබුණේ මේ තරුණියගේ වයස අවුරුදු 40ක් වන අතර එම පුද්ගලයා එම නිවෙස ආසන්නයේ පදිංචි අයෙක් බවයි. 

ඔහු විමසිල්ලෙන් සිට තරුණිය වත්ත පහළ ළිඳට නාන්නට පැමිණි විට ඇය වෙත පැමිණ ඇයගේ ඇඟපත අතගෑම කාලයක සිටම කරගෙන
ගොස් ඇති බව පොලීසිය කල පරීක්‍ෂණ වලදී හෙළිවී තිබෙනවා.

එම පස් දරු පියාගේ මෙම ක්‍රියාව නිවෙසේ අය දැක 119 පොලිස් හදිසි ඇමැතුම් ඒකකය ඔස්සේ වැලිගම පොලිසියට පැමිණිලි කර තිබුණු අතර ප්‍රශ්න කිරීම සඳහා ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසනවා
 
Related Posts with Thumbnails