ටෙලි නාට්‍ය නිළියක් විසින් පවත්වා ගෙන ගිය ගණිකා ව්‍යාපාරයක් වැටලීමට මිරිහාන පොලීසියට හැකිවූ අතර මෙම සතිය තුළ පමණක් ටෙලිනාට්‍ය නිළියන් සිව් දෙනෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව මීට පෙර සතියකද ටෙලි නාට්‍ය නිළියන් දෙදෙනෙකු බත්තරමුල්ල හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මිරිහාන පොලීසියේ විශේෂ ඒකකයේ නිලධාරියෙකු පැවසීය.
පොලීසියට ලැබුණු තොරතුරක් අනුව ඊයේ දිනද (13) ටෙලිනාට්‍ය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
රජයේ නියෝග මත පොලීසිය මෙවැනි හෝටල් හා ගණිකා නිවාස වැටලීම අඛණ්ඩව සිදු කරයි
රජයේ නියෝග මත පොලීසිය මෙවැනි හෝටල් හා ගණිකා නිවාස වැටලීම අඛණ්ඩව සිදු කරයි