සැකකරු ගාල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එක්දරු පියෙකි.
ඔහු වැලිගම මදුරාගොඩ ප‍්‍රදේශයේ පදිංචිව සිට බෝතල් පත්තර හා පරණ යකඩ බඩු මිලදීගෙන නැවත අලෙවි කිරීමෙන් ජීවිකාව ගෙන ගිය අයෙක් බව පැවසේ.
සැකකරු මෙම දැරියන් ගෙමිදුලේ සෙල්ලම්කරමින් සිටියදී ඔවුන් රවටා පාළු නිවසකට ගෙනගොස් මෙම අපරාධය සිදුකර ඇතැයි පොලිස් මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.
වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා දැරියන් දෙදෙනා මාතර මහ රෝහලට ඇතුළත්කර ඇත.