Ads 468x60px

.

පෙම්වතුන් බිය කළ පී.සී. කොටු වෙලා

පානදුර නලලූරුව වෙරළ තීරයේ පෙම් සුව විඳින පෙම්වතුන් බියගන්වා කප්පම් ලබාගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු පානදුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා මෙම ජාවාරම කළක් තිස්සේ සිදුකර අති බව පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

මොහු පානදුරේ ප‍්‍රදේශයේ අධිකරණ නිලධාරියෙකුගේ නිල නිවසක රාජකාරියේ නියුක්තව සිටින්නෙකු බවපැවසේ.
මෙම පොලිස් කොස්තාපල්වරයා කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන්නෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
 
Related Posts with Thumbnails