Ads 468x60px

.

ගාල්ලේ බාලිකාවක දැරියක්ව පෙම්වතා කෙළෙසලා

ගාල්ල මධ්‍යම බස් නැවැතුම් පළේ සිටි ගාල්ලේ ප‍්‍රධාන පෙළේ බාලිකාවක පාසල් දැරියක් ඇගේ පෙම්වතා විසින් පැහැරගෙන ගොස් කෙළෙසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 20 හැවිරිදි තරුණයෙකි.

පැහැරගෙන ගොස් කෙළෙසා ඇත්තේ පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියකි.
සැකකාර පෙම්වතා විසින් දැරිය කුමාරකන්ද ප‍්‍රදේශයේ උත්සව ශාලාවකට ගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇතැයි දැරියගේ මව විසින් ගාල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබේ.
 
Related Posts with Thumbnails