Ads 468x60px

.

උග්‍ර මත්කුඩු හිඟයක් - මත්කුඩු වශයෙන් මදුරුකොයිල් කුඩු

කොළොඹ හා ආසන්න ප්‍රදේශවල මත්කුඩු ජාවාරම්කරුවන් අඩුවීම හේතුවෙන් උග්‍ර මත්කුඩු හිඟයක් හටගෙන ඇත.මෙම නිසා මත්කුඩු වලට ඇබ්බැහි වුවන් කරන සුළු රැකියා වලට යාම නතරකොට ඇති අතර ඔවුන්ගේ නිවාස අසල හා කානු වල වකුටුවී වැටි සිටින්නේ ඔවුන්ට මත්කුඩු නැතුව නැගී සිටීමට පවා අපහසු බව පවසමින්.


මෙම මත්කුඩු හිඟය නිසා දිනපතා විකිනෙන මත්කුඩු වල මිල ඉහලගොස් ඇති අතර මත්කුඩු වෙනුවට වෙනත් ජාවාරම් ද කලඑළි බැස ඇත.මේ අනුව උග්‍ර කුඩු හිඟයට මුහුණ දුන් මත්කුඩු ලෝලියෝ හට ජාවාරම්කරුවන් විසින් විවිධ බෙහත් පෙති කුඩු කොට හා මදුරුකොයිල් කුඩු කොට මත්කුඩු වශයෙන් ලබා දෙමින් පවතී.
 
Related Posts with Thumbnails