Ads 468x60px

.

තවමත් රහසක් වන ජනාධිපතිගේ වශී යන්ත්‍ර රාජයා

ජනාධිපතිතුමා සතුව පවතින අබිරහස් යන්ත්‍ර රාජයාගේ පැහැදිලි දුර්ලභ දසුනක් දැකගත හැකි වුනේ පසුගියදා කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පිහිටි එයාර් බස් A-320 ගුවන් යානා ආකෘති පියසක්‌ සහිත ශ්‍රී ලංකන් පියාසර ඇකඩමිය විවෘත කිරීම පැමිණි අවස්ථාවේ.

 
බොහෝ දෙනෙක් පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම යන්ත්‍රය අතේ ගුලිකොට සිටින විට එතුමා කෙරේ ඇති ජන ප්‍රසාදය වැඩිවන බවයි. 

මෙම යන්ත්‍ර රාජයාගේ සිදුවන බලපෑම ගැන සත්‍යය තවමත් රහසක් වන අතර ඒ සම්බන්ධයෙන් විවිධ කට කතා නම් පැතිර තිබෙනවා.

 
Related Posts with Thumbnails