Ads 468x60px

.

පියයුරක් සඳහා ඩොලර් මිලියනයක්

ඇමරිකාවේ රියැලිටි ටී.වී. තාරකාවක හා පෙලේ බෝයි කවර නිරූපිකාවක් වන හොලි මැඩිසන් සිය පියයුරක් ඩොලර් මිලියනයකට රක්‍ෂණය කර තිබේ.මේ සම්බන්ධයෙන් මැඩිසන් පවසන්නේ යම් හෙයකින් ඇගේ පියයුරක් සඳහා හැනියක් වුවහොත ඇයට මාස ගණනාවකට සිය රංගනයෙන් ඈත්වීමට සිදුවන බවත්, පියයුරු යනු ඈ සතු වත්කමක් බවයි.


එහෙයින් තමාට හිමි මෙම වත්කම රක්ෂණය කර ගැනීමට තමා පියවර ගත් බවයි.කෙසේවුවද ශරීරාංග රක්‍ෂණය කළ එකම තැනැත්තිය ඇය නොවන අතර මීට පෙර බටහිර ගායිකා මරායා කැරී සිය පාද ඩොලර් බිලියනයකට රක්‍ෂණය කර තිබිණි.එසේම පාපන්දු කී‍්‍රඩක ඬේවිඞ් බෙකම් සිය පාද මිලියන 70 කට රක්‍ෂණය කර තිබිණි.
 
Related Posts with Thumbnails