පබා හෙවත් උපේක්ෂා ස්වර්ණමාලි එක්සත් ජාතික පක්ෂය හැරදමා රජයට එකතු වීමේදී ලබාදුන් අත්තිකාරම් මුදල වන ලක්ෂ 1200 ක මුදල උපේක්ෂා ගේ සැමියා තවමත් කට්ටි පනින බැවින් ඊට මැදිහත්වී එම මුදල් උපේක්ෂා හට ලබාදීමට නාමල් රාජපක්ෂ මැදිහත් වී ඇත .මේ සදහා මෙර්වින් සිල්වා මන්ත්‍රී වරයා හමුවී ඇති නාමල් සතියක් ඇතුලත පබාට අයත් මුදල් ලබා නොදුන හොත් පබාගේ සැමියාට ජීවතුන් අතර සිටීමට නොහැකිවනු ඇතිබවට දන්වා ඇත.
දැනට එම මුදල් තැන්පත් කර ඇති නාවල HSBC ශාකාවේ කළමනාකරුට පවා දැනුම් දී ඇත්තේ එම මුදල් කිසි ලෙස කින් හෝ එලියට ගැනීමට ඉඩදිය නොහැකි බවයී .මෙම තත්වය හමුවේ පබා ගේ සැමියා ඉතාලියට පිටමන් කිරීමට මෙර්වින් සිල්වා මන්ත්‍රීවරයා තීරණය කර ඇතිබවද සැලවී ඇත .