බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටි ද මව් පදවිය ලැබීමට යන බව වාර්තා වේ.මේ ශිල්පා ගේ හා ඇගේ සැමියා වන රාජ් කුන්ද්‍රාගේ කූළුඳුල් දරුවා වේ.සිය කැදැල්ලට අළුත් අමුත්තෙකු එක්වීමට යන බව ශිල්පා, ට්විටර් පණිවිඩයක් ඔස්සේ පවසා තිබුණි. ශිල්පා ෂෙට්ටි මවක් වීමට යන බවට මීට කලින් කටකතා පැතිරගොස් තිබුණු අතර එම කටකතා ශිල්පා විසින් ප‍්‍රකික්ෂේප කර තිබුණි.බි‍්‍රතාන්‍යයේ ව්‍යාපාරික යෙකු වන රාජ් කුන්ද්‍රා හා ශිල්පාගේ විවාහය 2009 දී සිදුවිය.
රාජ් කුන්ද්‍රා හට සිය කලින් විවාහයෙන් පස් හැවිරිදි දියණියක් සිටියි.