යොවුන් පරපුර නියෝජනය කළ දක්ෂ ගායිකාවක් වන ශශිකා නිසංසලා සංගීත විෂය භාර ආචාර්යවරියක ලෙස කටයුතු කිරීමට පටන්ගෙන තිබේ.
කැළණිය සරසවියේ උපාධිධාරිනියක් වන ඈ කැලණියේ ශී‍්‍ර ධර්මාශෝක විද්‍යාලයේ සංගීත ගුරුවරිය ලෙස මේ වන විට සේවය කරමින් සිටී.
අවුරුද්දක පුංචි පුතෙකුගේ මවක වන සශිකාට විවේකයක් ලැබුණු විටක ප‍්‍රසංග වේදිකාවේද ගීත ගායනා කරන බව අය පවසන්නීය.