Ads 468x60px

.

ජනප්‍රිය නළු 'සුරේෂ්' එපා කියද්දී මිතුරන් වීඩියෝ කරලා (වීඩියෝව මෙන්න)


සුරේෂ් ගමගේ යනු නළුවෙක්‌, නර්තන ශිල්පියෙක්‌ විතරක්‌ නොවේ ගායකයෙක්‌ ද  වනවා. ඔහු රංගන ශිල්පියෙක්‌ විදිහට අද වන විට ජනප්‍රියව සිටියත් ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ නර්තන ශිල්පියෙක්‌ ලෙසයි.

ඔහුගේ කැමැත්තකින් තොරව වීඩියෝ කරන ලද රූපරාමු පෙළක් මේ වන විට අන්තර්ජාලය ඔස්සේ ෆේස්බුක් සමාජ ජාලයට එක් වී තිබෙනවා.

ඇඳුම් පැළදුම් වෙළඳසැලක් තුළදී පටිගත කර ඇති මෙම වීඩියෝව ඔහුගේ මිතුරෙකු විසින් ජංගම දුරකතනයකින් වීඩියෝ කර මෙලෙස අන්තර්ජාලයට එක් කර තිබෙනවා.ඒ වෙන කවුරුත් නෙමෙයි රජිත හිරාන් නම් රංගන ශිල්පී ඔහුගේම මිතුරායි. ඒකට හේතුව මොකක්ද කියලා පහතින් වීඩියෝව නරඹලාම බලාගන්න.

 
Related Posts with Thumbnails