Ads 468x60px

.

පේරාදෙණිය නිරුවත් දිය කෙළියේ ඡායාරූප එලියට


කළුගමුව පිගන් සංස්ථාව පාරේ ඇති ඔයේ දිය නෑමට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අධික ලෙස බීමත්ව තරුණියක් නිරුවත් කොට ඡායාරූප ගනිමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී ගම්වාසීන් 200 ක් පමණ ඔවුන් වටකොට පේරාදෙණිය පොලිසියට භාරදීමේ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී පේරාදෙණිය පොලිසිය සඳහන් කළේ පොලිස් භාරයට පත්වූ පිරිස අතර, විද්‍යාපීඨ සිසුන් සහ

කෘෂිකර්ම පීඨයේ ආදී සිසුවකු බව පැවසූ අයෙකු සිටි බවයි. 

බීමත්ව සිටීම හැර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සාක්ෂි නොමැති බැවින් අදාල පුද්ගලයින්ට අදාල විනය ක්‍රියාමාර්ග ගැනීම විශ්ව විද්‍යාලයට භාරදුන් බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

අරක්කු බෝතල් 2 ක්ද රැගෙන මේ ස්ථානයට පැමිණ ඇති මොවුන් බීමත්ව කෑකෝ ගසමින් සිට ඇති අතර පසුව බීමතින් සිටි සිසුවිය නිරුවත් කොට ඡායාරූප ගෙන තිබෙනවා. 


ගම්වාසීන් පැමිණ මොවුන්ගේ අශෝභන ක්‍රියාවන් පිළිබඳ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබුණා. එම තරුණයන් තරුණයන් විසින් විසින් නිරුවත් තරුණියගේ ඡායාරූප ගෙන තිබු අතර පොලිසිය විසින් එම ස්ථානයට පැමිණීමේදී ඡායාරූප ලබාගත් ජංගම දුරකථනය ඔවුන් විසින් ඇලට විසිකොට තිබුණා. එම අවස්ථාවේ ගම්වාසින් විසින් ගත ඡායාරූප කිහිපයක් මේවනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.


 
Related Posts with Thumbnails