Ads 468x60px

.

දැරියක් කෙළෙසූ සිවිල් ආරක්‍ෂකයා දැලේ

බාල වයස්කාර දැරියක් අපහරණය කළේ යැයි සැකපිට වනාතවිල්ලූව පොලීසියට අනුයුක්තව සිටි සිවිල් ආරක්ෂක භටයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වනාතවිල්ලූව පොලිසිය විසින්අත්අඩංගුවට ගෙන ඇති අතර, අපහරණයට වූ බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම දැරිය හා සිවිල් ආරක්‍ෂක භටයා අතර පේ‍්‍රම සම්බන්ධයක් තිබී ඇතැයි පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

දැරියගේ දෙමාපියන් ගෙදර නොසිටි අවස්ථාවක සැකකාර සිවිල් පරික්‍ෂකයා දැරියට මෙම අපරාධය කර අතැයි පැවසේ
 
Related Posts with Thumbnails