Ads 468x60px

.

දෙඹරුන් ඇනලා දරුවෙකු මැරිලා

දෙඹරුන්ගේ ප‍්‍රහාරයකට ලක්ව මනම්පිටිය මලියදේවපුර ප‍්‍රදේශයේ කුඩා දරුවෙකු මියයාමේ අවාසනාවන්ත පුවතක් අද (01) පොලොන්නරුව පොලිසියෙන් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු හතහමාරක පිරිමි දරුවෙකි.

දරුවා සිය පියා සමග ඊයේ (31) පස්වරුවේ දර කැඞීමට කැලෑවට ගිය අවස්ථාවේදී මෙම දෙඹර ප‍්‍රහාරයට ලක්ව .

දෙබර ප‍්‍රහාරයෙන් අනතුරුව දරුවා පොලොන්නරුව රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, අද අලූයම ඔහු මියගොස් තිබේ.
එම දරුවාගේ පියාද මෙම දෙබර ප‍්‍රහාරයට ලක්ව තිබේ.
 
Related Posts with Thumbnails