Ads 468x60px

.

සල්මන්ගෙන් ට්විටර් පණිවිඩයක් - මම ආපහු ලංකාවට එනවා


පසුගියදා ලංකාවට පැමිණ හදිසිය රටින් පිටව ගිය සල්මන් ලංකාවෙන් පිටව යාමට පෙර ජැකලීන් ෆර්ඩිනෑන්ස් විසින් ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් හි විවෘත කරන ලද "කෑම සූත්‍ර" අවන්හලටද ගොස් එහි කෑම රස බලා ඇති බව මෙයට පෙර ලිපියක් අප විසින් වාර්තා කරන ලැබුවා. 

ඉන්දියාවට පැමිණීමෙන් අනතුරුව සල්මන් ඛාන් විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවිඩයකින් දක්වා ඇත්තේ තමා නැවතත් ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බවයි.

සල්මන්ගේ ට්විටර් පණිවිඩය බලන්න පහතින්

"READY ෂූටින් කරන අතරතුරේදී අක්ෂි සායනයක් කරන්න අපිට පුළුවන් උනා.. KICK චිත්‍රපටය ෂූටින් කරන අතරතුරේදී ජැකලින් මට

කිව්වා අපි තවත් අක්ෂි සායනයක් කලොත් එයාගේ අවන්හලටත් එන්න කියලා.. අපි එම අක්ෂි සායනය මේ සතියේ කළා..මම මගේ පොරොන්දුව ඉටු කරමින් ඇගේ අවන්හලටත් ගියා..ඒ ගමනෙන් පාඩුවක් උනේ නැහැ..මම නැවතත් එන්න බලාපොරොත්තු වෙනවා.."
 
Related Posts with Thumbnails