Ads 468x60px

.

පියයුරු තුනේ කාන්තාව යලිත් මිනිස් සුනඛයින් සමඟින් කරළියට එයි - නවතම වීඩියෝව මෙන්න


පසුගිය වසරේ අන්තර්ජාලය පුරා බොහෝ පිරිසක් අතර කතාබහට ලක්වුනු පියයුරු තුනේ කාන්තාව නැවතත් කරළියට පැමිණ තිබෙනවා.

ඇය විසින් පසුගිය කාලය පුරාම අන්තර්ජාලය ඔස්සේ මෙන්ම රූපවාහිනී නාළිකාවලද ප්‍රධාන චරිතයක් බවට පත්වූයේ ව්‍යාජ පියයුරු පෙන්වමින් බවට පසුව අනාවරණය වූවත් නැවතත් ඇය විසින් නිකුත් කල වීඩියෝවක් නිසා ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

මහමඟ මිනිස් සුනඛයින් ලෙස ඇවිදයන සිව් දෙනෙකුද සමඟින් ඇයගේ මෙම වීඩියෝ අන්තර්ජාලයට පුද්ගලයෙක් නිකුත් කර ඇති අතර එසේ

ඇවිදයන්නේ විනෝදාත්මක වීඩියෝවක් නිර්මාණය කිරීමට බවයි වාර්තා වන්නේ.

මීට පෙර ඇය විසින් විවිධ වෛද්‍යවරුන් හමුවී මෙම සැත්කම කර ගැනීමට උපදෙස් ලබාගෙන ඇති අතර නමුත් බොහෝ වෛද්‍යවරුන් පිරිසක් ඇයව ප්‍රතික්ෂේප කර ඇත. එමෙන්ම පියයුරු තුනක කාන්තාවක් ලෙස ඇය රියලටි තරුවක් වීමටද මහත් උත්සාහයක් දැරුවාය.

ඇයගේ නවතම වීඩියෝව පහතින්...

 
Related Posts with Thumbnails