Ads 468x60px

.

යුරේනිට සිය පෙම්වතා හෙළිදරව් කරගැනීමට නොහැකි හේතුව...

ව්‍යාපාරිකයින් තරුණ නිළියන්ව ලිංගික කටයුතු වලට පමණක් යොදාගන්නේ ඇයි...?

යුරේනි නොෂිකා පසුගිය කාලයේ තරමක කතාබහට ලක්වූයේ ජායාරූප ශිල්පියෙක් මාධ්‍ය වෙත නිකුත් කරණ ලද ජායාරුපයකින් ඇයගේ පෞද්ගලික ජීවිතයට සිදුවූ බලපෑමක් නිසා ඇය කරණ ලද ප‍්‍රකාශ හේතුවෙනි. 

එය යටපත්ව ගොසිනි. දැන් යුරේනි නැවත මාධ්‍ය සමග සුහදව ගනු දෙනු කිරීමට පටන් ගෙන තිබෙනවා.

ඇය දැන් ටෙලි නාට්‍ය තුළ නිතරම නොදැක්කත් මෑතකදී ඇය ටෙලි නාට්‍ය දෙකකට රංගනයෙන් දායක වී
තිබෙනවා. යුරේනි සති අන්ත පුවත්පතකට කර තිබෙන සාකච්චජාව තුළින් වර්තමානයේ ටෙලි නාට්‍ය රංගන ශිල්පිණියන්ගේ අනාගත අපේක්‍ෂාවන් හි අස්ථිරත්වය කුමක් ද යන්න පැහැදිළිව අවබෝධ කර ගත හැකිය.

තමාට පෙම්වතකේ සිටියත් පෙම්වතා කව්දැයි හෙලි කිරී
ට තරම් ඒ පේ‍්‍රමය ස්ථාවරත්වයක් නැත. වර්තමානයේ බොහෝ ටෙලි නාට්‍ය සඳහා සම්මාදම් වන තරුණ කාන්තාවන්ව ව්‍යාපාරිකයින් සහ දේශපාලනඥයින් විසින් තමන්ගේ ආශ්වාදය

චුයිංගම් දෙකක් සොරකම් කළැයි තම දියණියගේ ඇඟිලි පලා ලුණුකැට එබූ තාත්තාගේ කතාව...

තම ආදරණීය පියාණන්ගේ දෙපතුල් පලා ලුණු  දැමූ දරුවකු ගැන අපට අසන්නට ලැබෙන්නේ අජාසත්ත කතා පුවතිනි. 

එදා දේවදත්තගේ බහට රැවටුණු අජාසත්ත පුතා බිම්බිසාර පිය රජතුමාට මේ සැහැසිකම කළේ වැරදි ඇසුර නිසාය. 

එවැන්නක්ම නොවුණත් මෑතකදී ඊට සමාන තවත් සිදුවීමක් අනුරාධපුර හොරොව්පතාන, ඇලපැත්තාව ප්‍රදේශයෙන් වාර්තා විය. එය අනාවරණය වූයේ එම සිදුවීම වී මාස තුනකට පමණ පසුවය.

මෙදා සිදු වූ කතාවට අනුව එම සැහැසිකම කළේ හිතක් පපුවක් නැති පියෙකු විසිනි. ඔහු මේ අපරාධය කළේ අට හැවිරිදි තම දියණියටය.
හොරොව්පතාන ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක සංජය  මහානාම මහතා ඉදිරියේ දිගහැරුණු ඒ සානුකම්පිත කතාව මෙසේය.

මාලකට ගැහුවේ ආරක්‌ෂක අංශයෙන්ද - බූට්‌ සපත්තු, ඩිපෙන්ඩර් ජීප් කාගේද..?

මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන මාලක සිල්වාට කොළඹ ඔඩෙල් සාප්පු සංකීර්ණය ඉදිරිපිටදී එල්ල කළ ප්‍රහාරය පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

ඔහුට එල්ල කළ ප්‍රහාරය පිටුපස කිසියම් ආරක්‌ෂක අංශයකට සම්බන්ධ සාමාජිකයන් පිරිසක්‌ සිටින බවට පොලිසිය සැක පහළ කරනවා. සංවිධානාත්මක කණ්‌ඩායම මෙම ප්‍රහාරය එල්ල කළ ආකාරය සහ ඔවුන් එහිදී හැසිරුණු ආකාරය නිරීක්‍ෂණය කිරීමේදී ඊට පළපුරුදු ආරක්‌ෂක අංශ සාමාජිකයන් පිරිසක්‌ හවුල් වූ බවට සැක මතුවී තිබෙනවා.

මේ අතර මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙකු ආරක්‌ෂක අංශ පාවිච්චි කරන බූට්‌ සපත්තුවලට සමාන බූට්‌ සපත්තු පැළඳ සිටි බවද පරීක්‍ෂණවලදී අනාවරණය වී
තිබෙනවා.

රතුපස්වල හේලීස් බහු ජාතික සමාගමට ගිය මර්වින් හූ හඬ මැද පලා යයි...

හිමි නමට අසාධ්‍යයි...

රතුපස්වල ළිං වතුරට ඇසිඩ් එකතු වීමට වග කිව යුතු බවට ජනතාව චෝදනා නගන හේලීස් බහු ජාතික සමාගමට අයත් වෙනිගෝස් නම් අත්වැසුම් නිශ්පාදන කම්හල වසා දමනාවා යැයි පවසමින් එම ස්ථානයට පැමිණි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාට එය සිදුකිරීමට නොහැකිවීම මත ජනතාවගේ හූ හඬ මධ්‍යයේ පලා යන්නට සිදුවී තිබෙනවා.

කම්හල වසා දැමීමට කටයුතු කරන්නේ යැයි පවසමින් රාජ්‍ය මාධ්‍ය පමණක් රැගෙන කම්හල තුළට ගිය ඇමතිවරයා තිත්ත කුණුහරපයෙන් උද්ඝෝෂකයන්ටත් උපවාසයේ නිරතව සිටින හිමි නමටත් බැන වැදී ඇති අ
ර පසුව එළියට විත් උද්ඝෝෂකයන්ට පවසා ඇත්තේ කම්හල තුළ ඇති කන්ටේනර් 3ක් වරාය‍ වෙත ගෙනයාමට අවශ්‍ය බැවින් එයට ඉඩ දෙන ලෙසයි.

පෙම්වතියත් එක්ක ෂොපින් කරද්දී මාලකට පහර දුන්නේ කවුද...?

උඹද මාලක කියන්නේ.... 

ගනුදෙනුවක්‌ තියෙනවා බේරා ගන්න...

වරෙන් යන්න.... 

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා පහරදීමක් හේතුවෙන් නවලෝක රෝහලට ඇතුලත් කර තිබෙනවා. කිසිවෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා මාලක සිල්වා මහතාගේ මුහුණට හානී සිදුවී ඇති බවත් ඔහු ස්කෑන් පරීක්ෂණයකට යොමු කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

එම පහර දීම නිසා මාලක සිල්වාගේ හිසට තුවාල කිහිපයක් සිදුව ඇතැයිද සඳහන්. කොළඹ නගර ශාලාව ආසන්න ඔඩෙල් රෙදිපිලි වෙළඳ සැලේ රථ ගාලේදී මෙම සිද්ධිය සිදුව ඇති බවද පැවසෙනවා. ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් පැමිණී කණ්ඩායමක් විසින් මෙම පහර
දීම සිදු කර ඇති බවද දැනගන්නට ලැබී තිබෙනවා.  

මේ අතර ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට පිහියෙන් ඇන, පහරදුන්නේ ආරක්ෂක අංශ සාමාජිකයෙක් දැයි සැකයක් මතුවී

ශ්‍රී ලාංකිකයාට සංස්කෘතියක් තිබේද ?

ශ්‍රී ලංකාව සංස්කෘතික කාන්තාරයක් බව බොහෝ කාලයකට පෙර පේරාදෙණියේ සිටි අයිවෝ ජෙනින්ග්ස් නමැති සුද්දා කිව්වේය. ශ්‍රී ලාංකිකයා සතු උසස් සංස්කෘතියක් නොමැති බව අයිවෝ ජෙනින්ග්ස් හොඳටම දැන  සිටියේය. 

ශ්‍රී ලාංකිකයාට සංස්කෘතියක් තිබේද ? සංස්කෘතියක් තිබුනේ නම් ලංකාව නීතියක් විනයක් නොමැති තවත් සෝමාලියාවක් බවට පත් වෙමින් තිබෙන්නේ මන්ද ? 

කාලාන්තරයක් පුරා සිංහල, දෙමල මුස්ලිම් යන සියලුම ජනතාව අයත් වන ශ්‍රී ලංකික ප්‍රජාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්න දෙස බලන විට පෙනී යන්නේ එකී ගැටළු බොහොමයක් පැන නැගී තිබෙන්නේ මේ රටේ ඇති සංස්කෘතික දරිද්‍රතාවය නිසාය.

පකිස්තානය තහනම් කළ කොන්ඩම් ඇඩ් එක මෙන්න !

ලෝකයේ හයවැනි වැඩිම ජනගහනය සිටින පාකිස්තානයේ රජය විසින් උපත් පාලන කොපුවක් සම්බන්ධ වෙළෙද දැන්වීමක් ප්‍රදර්ශනය පසුගියදා තහනම් කිරීම මේ දිනවල විදෙස් පුවත්වල වැඩි කතාබහට ලක්ව තිබෙනවා. මේ වෙළෙද දැන්වීම තහනම් කරනු ලැබුවේ පාකිස්තානයේ විද්‍යුත් නියාමන අධිකාරිය විසිනුයි. 

(Pakistan Electronic Media Regulatory Authority) අදාල උපත් පාලන කොපුව හදුන්වාදී තිබුණේ එච්.අයි.වී. ඒඩ්ස් නිවාරණ වැඩසටහනක් යටතේ ඩී.කේ.ටී ඉන්ටර්නැෂනල් සමාගම විසින් ලාභ ඉපැයීමේ බලා පොරොත්තුවකින් තොරවය.

රාජ්‍ය භාෂා කොමසාරිස් මීරිගම නගරයේ හතර ගාතයෙන්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය භාෂා කොමසාරිස් ජේ . ඩී. සී ජයසිංහ මහතා පසුගිය සතියේ දිනක හොඳටම බීමතින් මීරිගම නගරයේ ජව්සමක් නටා ඇත. 

කෙලින් හිට ගැනීමටවත් නොහැකි වන අන්දමට බීමත් වු රාජ්‍ය භාෂා කොමසාරිස්වරයා මීරිගම නගරයේ අවන්හලකට ගොඩ වැදීමට උත්සහ දරා තිබේ. 

අතපය විසි කරමින් නොසරුප් වදන් දොඩමින් සිටි රාජ්‍ය භාෂා කොමසාරිස්වරයාව අසීරුවෙන් පාලනය කරගත් මීරිගම නගරයේ ත්‍රීරෝද රියැදුරන් කිහිප දෙනෙකු විසින්  මුද්දරගම පිහිටි ඔහුගේ නිවෙසට ගෙන එන ලදී.  

- අමිල ගුණරත්න 


රාජ්‍ය භාෂා කොමසාරිස්වරයා පිළිබඳව මිට පෙර පල වූ ලිපිය පහතින්.

දයාසිරි ගිය නිසා ඔට්ටුව පැරදී හෙළුවෙන් ගිය ව්‍යාපාරිකයාගේ ඇත්ත කතාව...

දයාසිරි ජයසේකර ආණ්ඩුවට ගියොත් නගරය මැද්දෙන් නිරුවතින් ඇවිදින බවට ප්‍රතිඥාවක් දුන්න දැරණියගල ව්‍යාපාරිකයෙක් එම පොරොන්දුව ඊයේ (25) උදේ ඉටු කරන්නට සූදානම් වූ මොහොතේ පොලිසිය මැදිහත් වී එම නාටකය බොහෝ පෙරුත්ත කොට නවතා ගත්තේය. වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

දැරණියගල ව්‍යාපාරිකයා, දයාසිරි ජයසේකර මහතාගේ කිට්ටු පාක්ෂිකයෙකි. ටෙලිෆෝනයෙන් පවා දයාසිරිට අමතන්නට තරම් ඔහු කුලුපග යැයි පැවසෙනවා. රථ වාහන කිහිපයක හිමිකරුවෙන් වන මොහු දැරණියගල නගරයේ සිය වාහන කුළියට දී මුදලක් උපයයි.

මෙම ව්‍යාපාරිකයාගේ ගමේම මිතුරෙක් සේවය කළේ කොළඹ හෝටලයකය. 23 වැනිදා ඔහු ව්‍යාපාරික මිතුරාට කතා කළේය.

“අන්න මචෝ දයාසිරි ආණ්ඩුවට පනින්නයි යන්නේ..” මිතුරා කීවේය.

කොළඹ ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් නිල ඇඳුමින් පොල්ගහවෙල පාසලක කාන්තා වැසිකිළියක

පොල්ගහවෙල ප්‍රසිද්ධ පාසලක කාන්තා වැසිකිළියක් තුළ සිටියදී අල්ලා ගනු ලැබූ බව කියන කොළඹ ජනප්‍රිය විද්‍යාලයක ඉගෙනුම ලබන උසස් පෙළ සිසුවකු පෙරේදා (24දා) පොල්ගහවෙල පොලිසියට භාර දී තිබෙනවා.

මීට පෙර අවස්ථාවකදී පොල්ගහ වෙල පාසලේ කාන්තා වැසිකිළියක් තුළ සිටි නිරුවත් පුද්ගලයකු සිසු වියන් බියගන්වා පලාගිය බවටත්, තවත් අවස්ථාවකදී එම පාසලේ කාන්තා නේවාසිකාගාරය අසල නිරුවත් පුද්ගලයකු සැරි සරමින් සිටි බවටත් වාර්තා වීම නිසා වඩාත් විමසිලිමත්වී ඇති එම විද්‍යාලයේ ගුරුවරුන්ට පෙරේදා උදෑසන පාසල් නිල ඇඳුමෙන් සැරසී කාන්තා වැසිකිළිය තුළ සැඟවී සිටි මෙම සිසුවා අල්ලාගැනීමට හැකි වී
තිබෙනවා.

අනිත් අය කපමින් මහේෂි තියාගෙන ඉන්න ඩිරෙක්ටර් කෙනෙක්

ජනප්‍රිය නිළි මහේෂි මධුසංඛා නිසා දෙරණ නාලිකාවේ සතියේ දින පහේම රාත්‍රී 8.30ට විකාශය වන “පිපෙන මල්” ටෙලියේ අභ්‍යන්තර අවුල් ඇති වී ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

ඇය නිසා එම ටෙලියේ අධ්‍යක්ෂවරයෙක් ඉවතට විසිවූ බවත්, පසුව නිෂ්පාදන කළමනාකරුටද ඉවත් වීමට සිදුවූ බවත් පැවසෙනවා.

එතැකින් නොනැවතී ඇගේ රියදුරාව සිටි අයද පාරට වැටී අතැයි
පැවසෙනවා. මොවුන් සියල්ල එළියට වැටීමට හේතු වූයේ මහේෂි හා ළග ඇසුරක් පැවැත්වීම බව කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

අදාල ටෙලියේ ප්‍රධාන නිළිය මහේෂි බැවින් එහි අනිත් අය කපමින් මහේෂි තබා ගැනීමට සිදුවී ඇති බවද
අප වෙත වාර්තා වෙනවා.

ඩුබායි ගිහින් ඇපල් සොරකම් කල ලංකාවේ නිළිය.

කැමරා වලින් අහුවෙලා...

අපේ නිළියන් රංගනයට අමතරව දැන් හොරවැඩ කරන්නත් පුරුදු වෙලා. එක් කාලෙක උදාරී ඔඩෙල් එකෙන් ඇඳුම් වගයක් හොරකම් කරලා නරක විදිහට ඔඩෙල් කාර්ය මණ්ඩලය ඇයට සළකලා තිබුණ. 

උදාරි හොරකම් කරපු එක වැරදිය. ඔඩෙල් එක නරක විදිහට නීතිය අතට ගත්ත එක ඊටත් වඩා වැරදියි කියලා තමා හැමෝම කිව්වෙ. මේ සිද්ධිය වෙලා තියෙන්නේ ලංකාවේ තවත් ජනප‍්‍රිය නිළියක්ට. 

මෙයාට මේ වෙන කොට නඩුවකුත් තියෙනවා කරණ ලද ප‍්‍රකාශනිසා. ඒ වගේම පවුලෙ අය කරපු වංචාවක් හින්දත් ගැටළු සහගත තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ.

ඒත් මීට මාසෙකට විතර කළින් මේ දක්‍ෂ රංගන ශිල්පිණිය ඩුබායි ගිහින් ආශාවට වෙන්න ඇති ඇපල් හොරකම් කරලලූ . ඇපල් වගේ දෙයක් හොරකම් කරලා හංගගෙන එන්නත් බැහැ. 

අනුරපුරේ සුපිරි පාසලක දරුවන්ට මත්ද්‍රව්‍ය විකිණූ සිරියලතා කොටු වූ හැටි...

ගංජා ඇතුළු අන්තරායකාරී ඖෂධ රැසක් එක්කර තැනූ මත්ද්‍රව්‍යයක් අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක දරුවන්ට අලෙවි කරමින් සිටි සිරියලතා නමින් හඳුන්වන කාන්තාව ඊයේ (24) දහවල් වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානය ආසන්නයේදී අත්අඩංගුවට ගැනුණා.


සැකකාරිය ළඟ තිබී එම මත්ද්‍රව්‍ය පැකට් 05ක් ද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා හා කොට්ඨාස ළමා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අනුරාධපුර මූලස්ථාන පොලිසියට ප්‍රසිද්ධ විද්‍යාලයක සිසුන් කිහිප දෙනකු මත්ද්‍රව්‍යයක් පානය කර සිහිමද ගතියෙන් සිටින බවට ලැබුණ තොරතුරකට අනුව මේ වැටලීම සිදු කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමිවීමට නියමිත විලියම්ගේ හා කේට්ගේ බබා මෙන්න (පින්තුර සහ වීඩියෝ)

ඊයේ (23) ලංඩන් වේලාවෙන්  4.24 ට බ්‍රිතාන්‍යයේ විලියම් කුමාරයාට සහ කේට් කුමරියට දාව සඳුදා සවස් යාමයේ කුමාරයෙකු උපත ලැබීම පිලිබඳ පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

එම පුවත මෙතනින්

ඉන් අනතුරුව කේම්බ්‍රිජ් ආදිපාද යුවළ වන විලියම් හා කේට් සිය කුළුඳුල් දරුවා සමග පළමු වරට මහජනයා හමුවට පැමිණ තිබෙනවා.

ඊයේ (23) බ්‍රිතාන්‍ය වේලාවෙන් ප.ව. 7.15ට පමණ බටහිර ලන්ඩනයේ සාන්ත මේරි රෝහලෙන්  පිටතට ආ ඔවුන්, රාජකීය පවුලේ අළුත්ම සාමාජිකයා දැකබලා ගැනීමට රොක් වූ මහජනයා හා මාධ්‍යෙව්දීන් සමග කතාබස් කර තිබෙනවා.

සනත් නොගැලපෙන පේ‍්‍රමෙක පැටලිලාලු...

තනිකඩව කල්ගෙවන ප්‍රවීණ නළු සනත් ගුණතිලක සිය අතීත ප්‍රේම කතා දිග හරින්නට වීමත් සමග සිනමාවෙ පැරණි තාරකා වලට දැන් අතීතය යළි මෙනෙහි කරන්නට සිදුව තිබෙනවා.

කලා ලොවේ දේශපාලනයේ කැපී පෙනුණ මේ කඩවසම් නළුවාට විවාහ වන්නට තවම බැරිව ති
බෙන්නේ ඇයි? ඔහු අද සති අන්ත පුවත්පතකට ඒ ගැන කරුණු පහදා තිබෙනවා.

මෙතෙක් හෙළි නොකළ මේ අපූරු තොරතුරු සනත් කියා තිබුනේ පහත පරිදිය. "කුමරී ඔබේ සිනහාවේ කොහේදෝ මුලාවේ" සනත් ගුණතිලක ලියූ ඒ ගී පද ගායනා කරන්නේ මිල්ටන් මල්ලවාරච්චිය. සනත්ගේ තනිකඩකම ගැන අපි එතැනින් කතාවට පිවිසියෙමු. 

බැතිමතුන්ගේ සාධුකාර මධ්‍යයේ සෝමාවතිය ඉහළ අහසේ රැස් විහිදෙයි...

ඇසළ පොහොය යෙදී තිබූ ඊයේ (22) දිනයේ පොළොන්නරුව සෝමාවතී ඵෙතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේට ඉහළ අහසින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ නෙත් සිත් පුබුදුවාලමින් රැස්වළල්ලක් දක්නට ලැබිණි.

මෙම රශ්මි මාලාව බැතිමතුන්ගේ සාධුකාර මධ්‍යයේ විනාඩි කිහිපයක් සෝමාවතී චෛත්‍යයට ඉහළ අහසේ දිස්විය. 


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, රජයට හා රණවිරුවන් ඇතුළු ලක්වාසී ජනතාවට සෙත්පතා පොළොන්න්රුව ඵෙතිහාසික සොමාවතිය රජ මහා විහාරාධිපති මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය හා වැඩ බලන මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත පහමුණේ සුමංගල නාහිමිපාණන් ගේ අනුශාසනා පරිදි කොළඹ ආර්ය සිද්ධි පදනම විසින් සංවිධානය කරනු ලැබූ 'ප්‍රඥා ප්‍රදීප පූජා' මහා පින්කම ඊයේ (22) දවස පුරා සෝමාවති චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියදි පැවැත්විණි.

ශාරුක් මෙතෙක් වසන් කරගෙන සිටි රහසක් - තුන්වැනි පුතා ඥාති සොහොයුරියකගේලු.

ඉන්දීය මාධ්‍ය තුළ ලොකු ප්‍රචාරයක්...

බොලිවුඩ් පුරයේ කීං ඛාන් හෙවත් ශාරුක් ඛාන්ටත් ඔහුගේ ආදර බිරිය ගෞරීටත් පුතකු සහ දුවකු සිටින බව මුළු ලොවම සිනමා රසිකයන් දැන සිටියා. දැන් තුන්වැන්නෙකුත් එකතු වෙලා. ශාරුක් - ගෞරී යුවළ තුන්වැනි වතාවටත් මව්පිය පදවි ලැබුවේ පුතකු ලද නිසාය. මේ පුතාගේ නම ඒබ්‍රහම්. මේ බිලිඳා මෙලොව එළිය දකින්නට කලින් නොයෙක් මාදිලියේ ආරංචි පැතිරී ගියා. 

මින් පස්සේ 'කලා ID' එක නැත්නම් ඒකා කලා කරුවෙක් නෙවෙයි.

කලා කරුවන් පිරිසට මේ වන විටත් දැනුම් දීලා...

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ප්‍රවීන කලා කරුවන් හදුනාගැනීම සදහා සම්පාදනය කරනු ලබන ජාතික හැදුනුම්පත් ප්‍රධානෝත්සවය ජුලි 29 වන දින පස්වරු 2.30 පැවැත්වීමට නියමිතයි.

මෙය සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටි.බි ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ටවර් හෝල් රගහලේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත. ආරම්භක අවස්ථාවේදී කලාකරුවන් 500 දෙනෙකුට මෙය සංකේතවත් කිරීම සදහා හැදුනුම්පත් ලබා දීමට නියමිතයි.

හොර සැමියාගේ ලිංගික ක්‍රියාකාරකම් වලට දරුවා බාධාවක් හින්දා ගින්දරෙන් පුච්චලා..

ශරීරයට උණු වතුරත් වක්කරලා...

බගවන්තලාව චැම්පියන් වත්තේ තරුණ සුන්දර මවක් සිය අවුරුදු එකහමාරක සිඟිති දියණිය රෙදිවලින් ඔතාගෙන පළාතේ රෝහල වෙත ගොස් තිබෙනවා. 

දැරිය අධික උණ රෝගයෙන් පෙළුණු අතර පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ ඇයගේ ශරීරය තුළ බරපතළ තුවාල ඇති බවයි.

මව‍ගේ දැඩි අකමැත්ත මත දරුවා පරීක්ෂා කිරීමේ දී වෛද්‍යවරුන් හෙළි කරගෙන ඇත්තේ ඇයට මාරාන්තික තුවාල ඇති බව
යි. මේ දරුවාට පහර දී‍ උණුවතුරෙන් හා ගින්දරෙන් ඇය පුළුස්සා ඇත්තේ මවගේ හොර සැමියායි.

හොර සැමියාගේ ලිංගික ක්‍රියාකාරකම් වලට දරුවා බාධාවක් වී ඇති බැවින් මෙබඳු අපරාධයක් කර ඇති බව හෙළිදරව් වෙනවා. සිඟිති දියණියගේ තත්ත්වය බරපතළ
යි. හොර සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගේ පහරදීමකින් දරුවාගේ දතක්ද ගැලවී තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබෙනවා.

මානසික ව්‍යාකුලතාවට පත් සෙබලා ජේතවන ස්ථූපයේ මුදුනට නගී.

මානසික ව්‍යාකුලතාවයට පත් වූ යුද හමුදා කෝප්‍රල් වරයෙකු වූ ඩබ්ලිව් එම් වීරසිංහ පසුගිය 17 වැනිදා අඩි 408 උසැති ජේතවන ස්ථූපයේ මුදුනට නැග තිබේ. රුවන්වැලි සෑයේ කොත තමන්ගේ බවත්, එය සොරුන් ගෙන ඇතැයි ලැබුණු ආරංචි අනුව සොයා බැලීමට ජේතවන ස්ථූපයට ගොඩ වූ බව ඔහු විසින් පසුව ප්‍රකාශ කොට ඇත.  

මොහුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මියට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම හමුදා සාමාජිකයා ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියම කරන ලදී. එසේම මහේස්ත්‍රාත්වරිය විසින්  යුද හමුදා කෝප්‍රල්වරයා මානසික රෝග වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළාය.  

පූනම්ගේ නාෂා Film එකේ නාන දර්ශනයක් ලීක් වුනු වීඩියෝව මෙන්න.

ප්‍රේක්ෂකයෝ පිස්සු වැටිලා...

තමන්ගේ අග පසඟ පෙන්නන්නන් අතර පූනම් පාන්ඩේ කියන්නේ කියන්නේ අලුත් කෙනෙක් නෙමෙයි. 

පසුගිය සඳුදා publicity stunt එකකට හරි එහෙමත් නැත්නම් "අහිංසක කමට හරි"  පූනම්ගේ ගින්දර වගේ ඇඟ පසඟ පෙන්ලා tweeter එකේ පින්තූයක් upload කරලා තිබුණා.

ඒ සඳුදනේ. අඟහරුවාදා එයාගේ  ජූලි 27 out වෙන්න තියෙන නාෂා Film එකේ නාන දර්ශනයක් leak වෙලා තිබුණා. සඳුදා පූනම්ගේ පශ්චාත් භාගයයි අඟහරුවාදා පූනම්ගේ නෑමයි දැක්ක එයාගේ
ප්‍රේක්ෂකයෝ පිස්සු වැටිලා කියලා තමයි ආරංචි.

පදවිය පොලිසියේ ස්ථානාධිපති, තීන්ත අවුලකට මාධ්‍යවේදී උපාලි ආනන්දට තර්ජනය කරලා.

උඹලා තවත් පිටු ගණන් පත්තරවල ලියපල්ලා...

මමත් ඉන්නේ පොලිස් දෙපාර්ත මේන්තුවේ තමයි... 

ඉස්සරහට බලාගනිමු කියලා...

පදවිය පොලිසියේ ස්ථානාධිපති සුමිත් චන්දන මහතා තමන්ට දුරකතනයෙන් තර්ජනය කළ බව පවසමින් අනුරාධපුර ප්‍රාදේශීය මාධ්‍යවේදී උපාලි ආනන්ද මහතා පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාට ලිඛිත පැමිණිල්ලක් කොට තිබෙනවා.

මාධ්‍යවේදී ආනන්ද මහතා පොලිස්පතිවරයාට කළ එම පැමිණිල්ලේ තව දුරටත් සඳහන් වන්නේ පදවිය පොලිස් ස්ථානයේ තීන්ත ආලේප කිරීම සඳහා එම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ගෙන් මුදල් එකතු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 16 වැනි දින ජාතික පුවත්පත් දෙකක පළවී තිබූ ප්‍රවෘත්ති දෙකක් පදනම් කරගනිමින් පදවිය පොලිසියේ ස්ථානාධිපති වරයා මේ තර්ජනය සිදුකළ බවයි.

අභ්‍යවකාශයේ ඇවිද්ද ගගනගාමියාගේ හෙල්මටයෙන් ජලය කාන්දු වෙයි

අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් පොළේ ඉතාලි ජාතික ගගන ගාමියකු පෙරේදා අභ්‍යවකාශයේ ඇවිදීමේ ක්‍රියාවලියක නිරතව සිටිය දී ඔහුගේ හෙල්මටයෙන් ජලය කාන්දු වීම නිසා වහා එම ඇවිදීමේ ක්‍රියාවලිය අත්හිටුවිමට නාසා ආයතනය පියවර ගෙන ඇති අතර මෙසේ ජලය කාන්දුවීම ඉන්ජිනේරු වන්ගේ විමතියට හේතු වී තිබෙනවා.

ඉතාලි ජාතික ගගනගාමි ලුකා පාමිටානෝ ඔහුගේ දෙවැනි අභ්‍යවකාශ ඇවිදීමේදී සිය හිස පිටුපස ජලය එක්වන අයුරක් දැනෙන බවට වාර්තා කර
තිබෙනවා. ඒ මොහොතේම ඔහු‍ට කිසිවක් නොපෙනී යාමත් කතා බහට හෝ ඇසීමට නොහැකිවීමත් නිසා වහා නැවතුම්පොළට ගැනීමෙන් පසු යථා තත්ත්වයට පත්ව තිබෙනවා.

ගෑණු නාන හැටි බැලු ජනපති සම්බන්ධිකරණ ගායකයෙක්...

වීඩියෝත් කරලා...

ජාතික මෝස්තර මධ්‍යස්ථාන යේ සභාපති, මාෂල් ජනතා කාන්තාවන් ස්නානය කරන අයුරු වීඩියෝගත කර ඇති බවට කරුනු අනාවරණය වෙනවා

ඊයේ(16) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තලංගම පොලීසිය ගොනුකල පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේ මෙම කරුණු අණාවරණය වී තිබෙනවා.

ප්‍රදේශයේ සාමය කඩකිරීමේ චෝදනාව මත බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පවුල් කිහිපයකට මෙන්ම මාෂල් ජනතා සහ ඔහුගේ බිරිද ට එරෙහිව තලංගම පොලීසිය විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබුනා. 

එහිදී විත්තිකාර පළමු පාර්ශවය වන පැලවත්ත ප්‍රදේශයේ පවුල් කිහිපයක් සහ මාෂල් ජනතාගේ පවුල අතර කලක පටන් පවතින ආරවුලක් නිසා මෙලෙස ප්‍රදේශයේ සාමය කඩවන බවට තලංගම පොලීසිය කරුණු ගොනුකර තිබුනා.

තාරුණ්‍යට ලණු...

ලාංකික තරුණයා තරම් ලණු කෑ කෙනෙකු මිහි පිට නොසිටි බව නම් සහතිකය. 

බොහෝ කාලයක් පුරා ශ්‍රී ලාංකික තාරුණ්‍යට නොයෙකුත් ලණු රාජ්‍ය මෙන්ම විපක්ෂ වැඩ සටහන් මගින් නොඅඩුව ලැබිණි. නිදහසින් පසු මුල්ම විශාල ලණුව ලැබෙන්නේ ආණ්ඩුවෙනි. එය භාෂාව මුල් කරගත් ලණුවකි. 

දෙවන ලෝක යුද්දයෙන් පසු ආසියාවේ බොහෝ රටවල් තම ආර්ථිකය සහ සමාජය අනාගතයට මුහුණ දීම පිණිස සුදානම් කළහ. ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව, මැලේසියාව, වැනි රටවල් නූතන තාක්ෂණය, රැකියා ප්‍රවර්ධනය, නිවස හා සුව සේවා පහසුකම් වැඩි දියුණු කිරීම ඉලක්ක කොට රට මෙහෙයවුහ. 

ජාතික හෙළ උරුමය 10වැනි සංවත්සර මහ සමුළුව ඡායාරූප සහ හඬපට එකතුව

ජාතික හෙළ උරුමය 10වැනි සංවත්සර මහ සමුළුව...

2013 ජූලි 13දා සවස මහරගම තරුණසේවා ශ්‍රවණාගාරයේදී චාම් නමුත් අභිමානවත් අයුරින් පැවැත්විණි. එහි
මුළු ඡායාරූප එකතුවක් සහ හඬපට එකතුවක් සඳහා පහත සබැඳියට පිවිසෙන්න.

හාමුදුරුවරු තුන්දෙනෙක් දෙමටගොඩ මස් මඩුව ඉදිරිපිටදි මස් ලොරියකට ගිනි තියලා..

මුරකරුටත් තර්ජනය කරලා...

ආරක්‍ෂිත කැමරා දර්ශන මත පරීක්‍ෂණ..

කොළඹ මහ නගර සභාවට අයත් දෙමට ගොඩ පිහිටි මස් මඩුව ඉදිරිපිට නතර කර තිබුණු මස් ප‍්‍රවාහනයට යොදා ගන්නා ලොරියකට 16දා අළුයම කැබ් රථයකින් පැමිණි සිව්රු ඇගලාගත් පිරිසක් ගිනි තබා පළාගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසනවා. 

සිව්රු ඇගලාගත් තිදෙනෙක් බාලිදියකින් රැගෙන පැමිණි ඉන්ධන ලොරි රථයට විසිකර ගිනි තැබූ බව මස් මඩුවේ මුරකරු

නදීෂා හේමමාලි වනගතවෙලා භාවනා කරන්නට පටන් අරන්

නදීෂා හේමමාලි කා අතරත් ජනප‍්‍රිය රංගන ශිල්පිණියක්. ඇය මේ දිනවල පුංචි තිරයේදී වත්, සිනමාවේදීත් වත් දැක ගන්නට නැ. 

නමුත් නුදුරු කාලයක දී ඇයව පුංචි තිරයේදී දැක ගැනීමට හැකි වේවි. ඇයගේ අලූත්ම ටෙලි නාට්‍ය 'විශ්ණු සංක‍්‍රාන්ති'ය මේ මස 19වන දින සිට රුගත කිරීම් ආරම්භ වනවා කළුතර ප‍්‍රදේශයෙන්.

මේ 'විශ්නු සංක‍්‍රාන්ති'යට පෙර ඇයට ඇගේ ජීවන ගමනේ සංක‍්‍රාන්ති කාලයකට අවතීර්ණව සිටින බව අප වෙත දැක ගන්නට මෙන්ම, දැන ගන්නටත් ලැබුණා, නදීෂා හිටපු ගමන් අතුරු දහන්වන බවක් පසුගිය කාලයේ පෙනෙන්නට තිබුණා. පේ‍්‍රම සම්බන්ධකම් බිඳ වැටුන අවස්ථාත් තිබුණා.

කොහොමවුනත් පසුගිය දිනවල නදීෂා වනගතවෙලා භාවනා කරන්නට පටන් ගත්තා. ගිහිගෙය කළ කිරිලා නෙමෙයිලූ භාවනාවට ගියේ. ජීවිත අවබෝධය නිසාලූ .ඉතින් භාවනා කරණ එක හොඳ දෙය. නදීෂා පෙසොන් පෝයට සිල් ගත්තා. 

නළුවෙකුට හිතින් ආදරය කර අමාරුවේ වැටුණු ගැහැනියක්

තවමත් වයස විසි ගණන් වල පහුවන මේ තරුණ කාන්තාව ඊට දෙවසරකට කලින් විවාහ ජීවිතයට ඇතුළත් වී තිබුණා. ඒ දෙමවුපියන් ගෙනා යෝජනාවකින්. 

ඇගේ සැමියා ඇයට වඩා වසර දොළහකින් පමණ වැඩිමහල්. ඔහු ටියුෂන් ගුරුවරයෙක්. මිල මුදල් වගේම මිල වැඩි සැප වාහනයකුත් ඔහු සතු වුණා. මේ කරුණුවලට අමතරව ඔහුට අලුතෙන්ම තැනූ අලංකාර නිවසක් තිබිමත් මේ විවාහය සිදු කිරීම සඳහා විශේෂිත සුදුසුකම් ලෙස තරුණියගේ දෙමාපියන් සැලකුවා. 

බාහිර සැප සම්පත් කෙසේ වෙතත් මේ විවාහය තුළින් එම තරුණිය කිසිදු මානසික සතුටක් නම් ලැබුවෙ නෑ. ඒකටත් හේතු තිබුණා. ඔහු මැදි වයසේ පසුවුණු කෙනෙක්. නමුත් ඇය තරුණ වියේ පසුවීම තුළ ඔවුන් අතර ආකල්පමය වෙනසක් පැවැතියා. තරුණ වයසේදී ඇය අපේක්ෂා කළ සුන්දර සිහින ලෝකය සැමියා වෙතින් ඇයට අත්දකින්නට ලැබුණෙ නෑ. 

ලංකාව යන්නේ සෝමාලියානු මොඩලයට

නීතිය යුක්තිය වල් වැදී තිබෙන ශ්‍රී ලංකාව දැන් යන්නේ සෝමාලියානු මොඩලයේ මැර බලය සහිත කොල්ලකාරී සමාජයකට බව දැරණියලග නුරිය වතු යායේ වතු අධිකාරී නල්ලපෙරුමගේ නිහාල් පෙරේරා ඝාතනය මගින් පෙන්නුම් කරයි.

මෙම වතු අධිකාරී වරයාව ම්ලේච්ඡ ලෙස කපා කොටා දමා තිබුණේ දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහත් ඔහුගේ බෑනා කෙනෙක්‌ වන අමිල වසන්ත විජේසිරිත්, උන්ගේ මැර හමුදාවත් විසින් බව කියෑවිනි. 

පොලිස්‌ වාර්තා අනුව දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ මිනී මැරුම් තුනක්‌ පිළිබද චෝදනා එල්ල වුවෙකි. දැවැන්ත කොල්ලකෑම් දෙකක සැකකරුවෙකි. මීට අමතරව හිටපු ප්‍රාදේශීය ලේකම් වරයෙකුගේ ගෙල කපා මරා දැමීමට උත්සාහ කළ අපරාධකාරයෙකි.

ආණ්ඩුවෙන් ගෙවල් හිඟමන් අයදින ලාංකික කලාකරුවා

ලංකාවේ ඕනෑම කලාකරුවෙකු දෙන මාධ්‍ය සාකච්ඡාවක් දෙස බලන්න. සාකච්ඡාව අවසානයේ කලාකරුවා ආණ්ඩුවෙන් පිනට ගෙයක් අයදියි.  

ශරීර සනීපය හොඳින් තියන කාලයේ මුදල් හම්බ කරන මොවුන් බොහෝ දෙනෙකු දෙයක් දොරක් ගැන හිතන්නේ විශ්‍රාම යන විටය. ඒ අතින් බලන කල වැසිකිලි අමදින කම්කරුවා මේ ලාංකික කලා කරුවන්ට වඩා අදීන බැවින් යුක්තය. 

මේනක - නෙහාරව බැදලලූ...

දැනටමත් මේ දෙන්නා නීත්‍යානුකූලව විවාහ වෙලා ඉවරයි...

පසුගිය කාලයේ වැඩිපුරම කතා බහට ලක්වූ තරුණ රංගන ශිල්පී දෙපලක් අතර නෙහාරා සහ මේනක වඩා කැපිල පේන දෙන්නා බවට පත්වෙලා තිබුනෙ. 

මේ දෙන්නා දැන් පෙම්වතුන් වෙලා වසර කිහිපයක්. ඒ වගේම දෙදෙනාම තම ප‍්‍රථම විවාහයන් ගෙන් නීත්‍යානු කූලව වෙන්වෙලා ඉවරයි. ඒ නිසා බොහෝ රසිකයින් මෙන්ම මාධ්‍ය ආයතනත් බලා සිටිනවා මේ දෙදෙනා ගේ විවාහය සිද්ධ වෙන්නෙ කවද්ද කියලා දැන ගන්න. 

නෙහාරා මෑතකදී පුවත් පත් අකිරේකයකට කියලා තිබුනේ බඳින දවස හැමෝටම ප‍්‍රසිද්ධියේම කියනවා, බැන්දා කියල කියන කතාව බොරු කියලයි. නමුත් ඇත්තටම මේ වනවිටත්

පියයුරක් සැපී යැයි මාස අටේ බිලිඳාට අනුවාරයක් කතුරෙන් ඇනලා...

මුහුණට මැහුම් සියයක් පමණ...

කිරි දෙමින් සිටියදී පියයුරක් සැපී යැයි මාස 8ක් වයසැති බිළිදෙකුට කතුරු තුඩකින් අනු වාරයක් ඇනීමෙන් ලේ ගලමින් සිටි බිළිදෙකු ‍බේරා ගැනීමට  චින වෛද්‍ය වරු සමත් වුනා.

සියෝ බා ඕ නම් බිළිඳා මව සහ මාමලා දෙදෙනෙකු සමග චීනයේ ජියංසු ප‍්‍රදේශයේ ජීවත් වෙයි. කසල ප‍්‍රතිචක්‍රී කරණයෙන් ඔවුහු ජීවත් වෙති. බිළිදාගේ මුහුණට මැහුම් සියයක් පමණ දැමීමට සිදු විය. බිළිදාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වීම වාසනාවක් යැයි වෛද්‍යවරු පවසනවා.

ලංකාවෙන් පැන ගිය සුජීවා ඩුබායි වල මොකද කරන්නේ...

කැලුම්, සුජීවාගෙන් දික්කසාද වෙන්න නඩුවකුත් දාලාලු...

සුදුවන බව පවසා ඖෂධයක් ලබාදී වංචාවක් සිදු කළ බවට චෝදනා එල්ලවී සිටින ජනපි‍්‍රය ගායිකාවක වන කේ.සුජීවා මේ වන විට ඩුබායිහි වෙසෙන බව අප වෙත වාර්තා වෙනවා. 

ඇය ලංකාවෙන් පැන යාමෙන් පසුව ඇගේ නිවස එම ඖෂධ ලබාගත් පිරිස විසින් වටලා තිබුනා. පසුව ඇගේ සැමියා වන කැලුම් විසින් ඔවුන්ට තමා අදාල ගනුදෙනු වලට කිසිදු සම්බන්ධයක් නැති බව පවසා ඉන් ගැලවී තිබූ බවද පැවසෙනවා.

එම පුවත මෙතනින් 
සුජීවාගේ සුදුවෙන පෙති තුනක් රුපියල් 105,000 ක් ලු

කෙසේ වුවද මේවන විට කැලුම්, සුජීවාගෙන් දික්කසාද වීමට නඩුවක් පවරා ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වාර්තා වෙනවා. සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලිට සුදුවීමට එන්නතක් ලබා දුන්නේ සුජීවා බව මීට පෙර මාධ්‍ය හෙළිකර තිබුනා

එම පුවත මෙතනින්
නදීෂාට විශේෂ ඖෂධ එන්නත දුන්නේ කේ. සුජීවා ද?
සුදුවීමට ගත්තු ඉන්ජෙක්ෂන් එක නිසා නදීෂා මහත් වෙලාලු

සුජීවාට රූපලාවන්‍යාගාරයක් තිබූ අතර, එහි කාන්තාවන්ට පවතින ප‍්‍රධාන ගැටලු දෙකක් සම්බන්ධයෙන් ප‍්‍රතිකාර කරනු ලැබුවා. සම පැහැපත් කිරීම හා ඇග කෙට්ටු කිරීම එම රූපලාවන්‍යාගාරයෙන් සිදු කරනු ලැබූ ප‍්‍රතිකාර වේ. 

හලාවත මහ රෝහලේ පරිපාලනය දුර්වලයි...

හලාවත මහා රෝහලේ පරිපාලනය දුර්වල බවත් රෝහලේ වෛද්‍ය අධිකාරිවරිය වන වෛද්‍ය දිනුෂා ජයසිංහ මහත්මිය රෝහල් කටයුතු නිසි  පරිදි අධීක්ෂණය නොකරන බව හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති ජීවන් ජූඩ් මහතා අවධාරණය කරයි. 

රෝගීන්ගේ ආහාර වලින් වංචා කිරීම පිලිබඳවද  වෛද්‍ය දිනුෂා ජයසිංහ මහත්මියට මිට ඉහතදී චෝදනා තිබුනද  අදාළ බලධාරීන් ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් පවත්වා නැත. 

තම මරණය පින්තූරයට ගත් ඡායාරූප ශිල්පියා

තම මරණය ඡායාරූප ගතකළ ඡායාරූප ශිල්පියෙකු පිළිබද සංවේදී අවස්ථාවක් වාර්තා වන්නේ මිසර දේශයෙනි. 

ඊජීප්තු ඡායාරූප ශිල්පියෙකු වන ඔහු අහමඞ් සමීර් අසෙම් (26) නැමැත්තෙකි. අහමඞ් ඊජීප්තුවේ පුවත්පත් සමාගමක නිදහස් ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කරනවා.

කයිරෝ නගරයෙහි බලයෙන් පහකරන ලද ජනාධිපති මොහොමඞ් මෝසී රදවා ගෙන සිටිතියි විශ්වාස කරන ජනරජ මුරකාය පිටත ගොඩනැගිල්ලක ඉහළ සිට ඔහු ඡායාරූප ගත කරමින් සිටියදී මෙම වෙඩි පහරට ලක්ව තිබෙනවා. ගරිල්ලා සෙබලෙකු ඔහු ඉලක්ක කර ගනිමින් වෙඩි තබන දසුනක් ඔහුගේ කැමරාවෙහි සටහන් වී ඇති බව සදහන්ය.

ලන්ඩන් කෙල්ලන්ගේ ලැම, නිතඹ රූගත කල මෙරට දොස්තරට වැඩ වරදියි...

ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු තම ජංගම දුරකථනයෙන් කොට ගවුම් ඇඳ සිටි කාන්තාවන්ගේ කලවා පෙදෙස් සහ සමහර කාන්තා වන්ගේ ළැම හා නිතඹ පෙදෙස් හොරරහසේ වීඩියෝ ගත කරමින් සිටියදී  බි‍්‍රතාන්‍ය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අවවාද කොට මුදාහැර ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

මෙම 32 හැවිරිදි වෛද්‍යවරයා ලන්ඩනයේ ට‍්‍රැෆල්ගාර් චතුරශ‍්‍රය සහ ජාතික කලාගාරය වැනි ස්ථානවල ගැවසෙමින් මෙම කි‍්‍රයාවේ යෙදී ඇති බව ලන්ඩන යේ ඬේලි මේල් පුවත්පත සඳහන් කරනවා.

ටිෆනි ඇන්ඩර්සන් නමැති පොලිස් කාන්තාව සාමාන්‍ය ඇඳුමෙන් සැරසි ට‍්‍රැෆල්ගාර් චතුරශ‍්‍රය අසල රාජකාරියේ යෙදී සිටියදි මේ තැනැත්තාගේ හැසිරිම් විලාශය පිළිබඳ සැකසිතී ඔහු අත්අඩංගුවට ගෙන ඔහුගේ ජංගම දුරකථනය පරීක්‍ෂා

ලෝක ප්‍රකට ගායකයා ෂෝන් කිංග්ස්ටන් ලංකාවේ

කාල්ටන් සුපර් සෙවන් සමාරම්භක උළෙල වර්ණවත් කිරීම සඳහා ලෝකප‍්‍රකට ගායක ෂෝන් කිංග්ස්ටන් අද අළුයම දිවයිනට පැමිණියේය. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ඔහුව ඉතා උනුසුම් අන්දමින් පිලිගත් පින්තුර කිහිපයක් පහතින්.

ලක්ෂ 9 වංචාවට දමිතා අබේරත්නගේ කිසිදු සම්බන්ධයක් නැතිලු...

එහෙත් සොහොයුරා රිමාන්ඩ්...

හරිත වසන්තය නමැති ව්‍යාපෘතියක් මඟින් ඉඩම් වගා කර ආදායම් ලබාදෙන බව පවසා අනුරාධපුර නගරයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ නවයක පමණ මුදලක් වංචා කළ බවට චෝදනා ලැබ පොලිසිය මඟ හරිමින් සිටි ප්‍රසිද්ධ නිළියක වන දමිතා අබේරත්නගේ සහෝදරයකු වන බොරලැස් ගමුව, පැපිලියාන, නුගේගොඩ පාර අංක 297/1 ලිපිනයේ පදිංචි සංජය බණ්ඩාර අබේරත්න මේ මස 16 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එහෙත් ඉඩම් වගා කර ආදායම් ලබාදෙන බව පවසා මුදල් වංචා කළැයි සැලකෙන හරිත වසන්තය නමැති ව්‍යාපෘතියට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව දමිතා අබේරත්න පවසනවා.

කුමන බාධා එල්ල වුවත් වර්ජනය අද සිට අකුරටම ක්‍රියාත්මක කරනවා - ගැමුණු විජේරත්න

ලංගමයෙන් අමතර බස්‌ 1000 ක්‌

බස් ගාස්තුව ඉහළ දමා ගැනීම උදෙසා අද (11) දිවයින පුරා පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (10) පැවසුවා. 

බස් වර්ජනය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී එම සංගමය විසින් ඊයේ (10) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පළකළා.

බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව බස් හිමියන්ට හිමි නීත්‍යනුකූල බස් ගාස්තු වැඩිවීම ගැනීම උදෙසා තමන් මෙසේ වර්ජනයක නිරතවන බවත්, වත්මන් පුද්ගලික සේවා අමාත්‍යවරයා ගෙන් කිසිදාක බස් ගාස්තු වැඩිවීමක් නොලැබෙන බවත් ගැමුණු විජේරත්න මහතා පැවසුවා.

දුර ගමන් බස්රථ 3000ක් අද (11) දිනයේ ධාවනය වුවත් දිවයින පුරා පෞද්ගලික බස් රථ 20,000ක් ධාවනයෙන් ඉවත්වන බවද ඔහු
පැවසුවා. කුමන බාධා එල්ල වුවත් ඇතැම් බස් සංගම් බස් කර්මාන්තය පාවා දුන්නත් වර්ජනය අකුරටම ක්‍රියාත්මක කරන බව පැවැසූ ගැමුණු

මම කියන්න තියෙන දේ මූණටම කියනවා, ඒක හින්දා මම සැරයි - මහේෂි මධුසංඛා

මේ දිනවල “ස්වර්ණවාහිනී’ නාලිකාව ඔස්සේ සතියේ දින පහේම රාත්‍රී නවයට විකාශය වන “මුතු පලස” ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවට එන ඇය නව පරපුරේ නිළියන් අතර ජනාදරයට පත්වූ සුන්දර යෞවනියකි. 

වසර දෙකක නිළි ජීවිතය තුළ දිගු ගමනක් පැමිණි මේ නව යොවුන් නිළිය අද වනවිට කාර්ය බහුල නිළියන් අතර සිටී. 

සිරස ටී.වී. සතියේ දින පහේම රාත්‍රී 9 ට විකාශය වන “චායා”, දෙරණ නාලිකාවේ සතියේ දින පහේම  8.30ට විකාශය වන “පිපෙන මල්” යන ටෙලි නාට්‍ය තුළින්ද සතිය පුරාම අප හමුවන මේ නිළිය ඉරිදා රාත්‍රී 9ට දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වන “දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අල්ටිමේට් ලෙවල් “තරගයේ ද නර්තනයේ යෙදෙන්නීය. ඇය මහේෂි මධුසංඛාය. අපි මහේෂිව මේ විදිහට ඔබ වෙතට කැඳවාගෙන එමු.

අවුරුදු තුනහමාරේ දරුවාට අනියම් සැමියා දස වධ දීලා

බඩගිනි වී හෝ තුවාල වේදනාවෙන් දරුවා හඬන විට...

දරුවාට එළියට විසිවෙන්නට පා පහරවල් දීලා...

වයස අවුරුදු තුනහමාරක කුඩා සිඟිති දරුවකු අමානුෂික ලෙස කෘෘර වධ හිංසනයට ලක්වෙමින් සිටියදී ඇල්පිටිය පොලිසියට ලද තොරතුරක් මත පෙරේදා (8දා) එම දරුවා බේරාගෙන ඇල්පිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා.

පොලිසිය විසින් දරුවා සොයාගන්නා විට දරුවාගේ ශරීරය පුරා අලුත් තුවාල හා පැරැණි තුවාල සලකුණු බොහොමයක් තිබූ බවත්, දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය බෙහෙවින් පිරිහී ඇතැයිද ඇල්පිටිය රෝහල් ආරංචි මාර්ග සඳහන්
කරනවා.

ගහෙන් වැටුණු මිනිහට ගොනා අනියි - පොල් කඩන්න ගසට ගොස්‌ පැය දෙකක්‌ පොල් ගහේ...

මහත්තයෝ මට පොල් ගහෙන් 
බහින්න බැහැ...

මගේ කකුලේ කෙණ්‌ඩා පෙරළුණා...

පංචිකාවත්ත ප්‍රදේශයේ මුඩුක්‌කු නිවාස පෙලක්‌ අතරේ වූ අඩි 35 ක්‌ උසැති පොල් ගසකට (06 දා) නැගි පොල් කඩන පුද්ගලයකු එම ගස මතදී ඔහුගේ පාදයක මස්‌ පිඩු පෙරළීම නිසා ගසෙන් බැසගත නොහැකිව පැය දෙකක්‌ හිඳීමේ සිද්ධියක්‌ අප වෙත වාර්තා වාර්තා වුණා.

වාර්තාවන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.

ඔහුගේ වෘත්තිය පොල් කැඩීමය. මෙම පුද්ගලයා 33 හැවිරිදි මාලිගා වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි. 2013.07.06 වැනිදා සවස මොහු පොල් කඩනවා කියමින් ගොස්‌ තිබෙනවා. ඒ යන අතරේ පංචිකාවත්ත ප්‍රදේශයට ද ඔහු ගොස්‌
තිබෙනවා. මුඩුක්‌කු පෙලක්‌ අතරින් යන විට එම නිවැසියකු පොල් කඩා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

උපන් දිනය දා අවසන් ගමන් ගිය රජරට සරසවි සිසුවිය.

කැම්පස් එකෙන් නිවාඩු අරන් ආවේ උපන්දින උත්සවය ගන්නයි...

දුවගේ උපන්දිනය යෙදී තිබුණේ අද (10 දා) දිනයේ. කැම්පස්‌ එකේ ළමයි උපන් දිනය සමරන්න තෑගිබෝග පවා ගෙදරට එවලා තිබුණා. 

නමුත් අද අපට සිද්ධ වුණේ දුවගේ අවමංගල කටයුතු සිදුකිරීමට යෑයි සාරියකින් නිවස තුළ ගෙල වැලලාගෙන මියගිය සරසවි සිසුවියගේ පියාවන ජෙගනාදන් මහතා අපත් සමඟ පැවසුවා.

රජරට විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ ජෙගනාදන් දිලුක්‍ෂි (23) සරසවි සිසුවිය ඉකුත්දා (08 දා) කහවත්ත වලව්වත්ත ප්‍රදේශයේ දී මෙලෙස සිය දිවි හානි කරගෙන තිබුනා.

මේ පිළිබඳ අප ඇය පදිංචිව සිටි නිවසට ගියවිට අප සමඟ අදහස්‌ දැක්‌වූ සිසුවියගේ පියා මෙලෙස
පැවසුවා.

කාන්තාවක් වාස්ගේ ඇඟට කඩා පනින අතරේ වාස්ගේ පුතා අතුරුදහන් !

උතුරු කොළඹ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා යළි ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කිරීමෙන් පසු, ඔහුව බන්ධනාගාර බස් රථය වෙත ගෙන යද්දී බාහිරින් පැමිණි කාන්තාවක් දැඩි ආවේගයෙන් යුතු ඔහුට චෝදනා එල්ල කිරීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම්කාරී තත්වයක් ඇති වුණා.

තම පුතා මරා දැමීම සම්බන්ධයෙන් එම කාන්තා වාස් ගුණවර්ධන මහතාට චෝදනා කළා.

සංද්‍යා ප්‍රියදර්ශනී වන ඇය මාධ්‍ය වෙත අදහස් කරමින් පවසා සිටියේ, තම පුතා වන සිරිධර්ම මාවතේ පදිංචි වී සිටි සදුන් ලසිත කුමාර විතානගේ 2009 වසරේදී යම් කිසි ඉඩම් ආරවුලක් මත අත් අඩංගුවට ගෙන සතියක් පොලිස් අත් අඩංගුවගේ තබා ගැනීමෙන් අනතුරුව පොලිස් භාරයේ සිටියදී මරා දමා තිබු බවයි.

තවදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුයේ, 2009 වසරේදී මේ සම්බන්ධව නඩුවක් ගොනු කලද මේ වන තෙක් නඩුව අවසාන වී නොමැති බවයි.

මෙම අවස්ථාවේදී ඇයගේ කථාවට බාධා කරමින් එහි පැමිණි කණ්ඩායමක් ඇය සමග බහින්බස් වීමක් ඇති කරගන්නා ලද අතර අනතුරුව පොලිස් භටයන් මැදිහත්වී පිරිස විසිරුවා හරිනු ලැබුවා.

මේ අතර ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධන ද සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු බවත් ඔහු සොයාගැනීමට නොහැකිවී ඇතැයිද රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට දන්වා සිටියේය.

මුස්ලිම් කතුන් මූණ වහන මෝස්තරය තහනම් කරන්න නීති ගෙන ආ යුතුයි - ඥානසාර හිමි

මුස්ලිම් රටක් වුණු මැලේසියාවත් මේ ඇඳුම තහනම් කළා...

ඇයි අපේ රටට බැරි ඒක කරන්න..

ප්‍රසිද්ධ ස්ථානවල මුස්ලිම් කාන්තාවන් මුහුණ වසාගෙන සිටින ඇඳුම් මෝස්තරය වන නිකාබය තහනම් කරන්න රජය නීතියක් ගෙන ආ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසනවා. උන්වහන්සේ එසේ පැවැසුවේ බෞද්ධ මන්දිරයේ ඊයේ (8දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. 

එහිදී අදහස් දැක්වූ ඒ හිමියෝ මෙසේද පැවසුවා.

ලංකාව අරාබිය නොවෙයි. අපිට රට ගැන සාධාරණ සැකයක්, බියක් තියෙනවා. මේ ඇඳුමට හැංගිලා අද පාතාලයන් රජ කිරීමට හොඳම උදාහරණයක් තමයි මාමාස්මි. අපිට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා.


ඒක මානව අයිතිවාසිකමක්. අනික අපරාධවලට මේ ඇඳුම හොඳ උගුලක්. මේක නවත්වන්න ඕනෑ. නැත්නම් ඉදිරියේදී මේක වාර්ගික ප්‍රශ්නයක් දක්වා දිග්ගැස්සෙනවා.