Ads 468x60px

.

සරාගී මල්ලිකා නිසා වැඩක් වැරදුන හැටි

තී‍්‍රරෝද රියදුරාට දවස් දෙක තුනක් යනකන් නින්ද ගිහින් නෑ...

කවදත් සරාගීව අඳින බොලිවුඩ් නිළි මල්ලිකා ෂෙරාවට් දෙස නෙත් සිත් යොමුවීම අමුත්තක් නොවේ.



ඇගේ මෙම පෙනුම නිසා වැඩ වැරදුන අවස්ථාවක් පසුගියදා ඉන්දියාවෙන් වාර්තා විය.මෙම සිද්ධිය සිදුව ඇත්තේ මල්ලිකා හා බොලිවුඩ් නළු විවේක් ඔබරෝයි මුම්බායි හි ගීතමය ජවනිකාවක් රූගත කිරීමේදීය.

මෙම දර්ශනය සඳහා ඔවුන් තී‍්‍රරෝද රථයකින් ගමන් කළ යුතු වූ අතර, මේ සඳහා තී‍්‍රරෝද රියදුරෙකු ද යොදාගෙන තිබුණි.මල්ලිකාගේ විශාල රසිකයෙක් වූ මෙම රියදුරා සිය පසුපස අසුනේ සරාගී ලෙස හැඳ සිටින නිළිය හේතුවෙන් දැඩි ලෙස කලබලයට පත්ව සිටි බව වාර්තාවේ.

ඔහු කෙතරම් කලබලයට පත්වූයේද කිවහොත් දර්ශනයට අවශන්‍ ආකාරයට ඔහුට රියපැදවීමට පවා නොහැකි වී ඇත. එක් අවස්ථාවකදී තී‍්‍රරෝද රථය පාරේ තිබූ කණුවක නොවැදී බේරී ඇත්තේ ද අනූනමයෙනි.
මෙම දර්ශනය 15 වරක් පමණ රූගත කළද, රියදුරා ට නිසි ලෙස තී‍්‍රරෝද රථය ධාවනය කළ නොහැකි වූයෙන් එම කර්තව්‍යයද අවසානයේදී පැටවී තිබෙන්නේ විවේක් ගේ කර මතයි.

කෙසේ වෙතත්, මේ කිසිවක් පිළිබඳව වැඩි තැකීමක් නොවූ තී‍්‍රරෝද රියදුරා විවේක් ට පවසා ඇත්තේ දින දෙක තුනක් යන තෙක් තමාට නින්ද නොගිය බවයි.



When sexy Mallika Sherawat distracted an auto driver!
 
Related Posts with Thumbnails