Ads 468x60px

.

අනේ මට දැන්නෙ මතක් වුණේ බඳින්න ඕන නේද - අශාන්ති

අශාන්තිට බඳින්න අමතක වෙලාලු ...

ජනපි‍්‍රය ගායිකාවක් වන අශාන්තිට විවාහවීම  ගැන වග විභාගයක් නැත්තේ ඇයට විවාහවීම අමතකවී ඇති නිසා බව වාර්තා වේ. 

සංගීත නිර්මාණ සඳහා වැඩි කාලයක් ගත කිරීමත්, දරුදැරියන්ට සංගීතය ඉගැන්වීමට කැපවීත් යන කාරණා හේතුවෙන් මේ තත්ත්වය ඇතිවී ඇතැයි ද පැවසේ.


ඇයගෙන් අශාන්ති දැන්ම බඳින්න නැද්ද යනුවෙන් ප‍්‍රශ්න කළ හොත් ඇය ‘අනේ මට දැන්නෙ මතක් වුණේ බඳින්න ඕන නේද? යනුවෙන් පෙරළා ප‍්‍රශ්න කරන බවද වාර්තා වේ.

අශාන්තිට පිරිමි යහළුවන් මිස පෙම්වතෙක් සිටි බවටද ක්ෂේත‍්‍රයේ කිසිවකු නොදන්නා බවද පැවසේ.
 
Related Posts with Thumbnails