Ads 468x60px

.

ලෝක පිහිනුම් ශූර ඇලෙක්සැන්ඩර් ඩේල් පුහුණුවීම් අතරතුර මියයයි


අභාවප්‍රාප්ත වී ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන්...

ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා පුහුණුවීම්වල නිරත සිටින අතරතුර ලෝක පිහිනුම් ශූර නෝර්වේ ජාතික ඇලෙක්සැන්ඩර් ඩේල් ඔයින් අභාවප්‍රාප්ත වී තිබේ.


නෝර්වේහි ඔලිම්පික් කමිටුව පවසන්නේ, 26 හැවිරිදි ඇලෙක්සැන්ඩර් ඩේල් ඔයින් හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ මියගොස් ඇති බවයි.

ඇරිසෝනා ප්‍රදේශයේ පුහුණුවීම්වල නිරතවන අතරතුර ඔහු එලෙස  මියගොස් ඇත.ඇලෙක්සැන්ඩර් ඩේලේ ඔයින් ෂැන්හැයි ලෝක ශූරතා පිහිණුම් තරගාවලියේ මීටර් 100 ලය ආර ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය.

එමෙන්ම 2008 වසරේ බීජිං  ඔලිම්පික් උළෙලේ එම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ද ඔහු සමත් විය.
 
Related Posts with Thumbnails