Ads 468x60px

.

ඉරාජ්ගේ අලුත්ම මනමාලි...

ඉරාජ් වීරරත්නගේ අලුත්ම ගීතයේ, ගීත රූප රචනය මේ වන විට අවසන් කර තිබෙනවා.

එය ‘මනමාලි’ ලෙස නම්කර ඇති අතර ඒ සඳහා ඉන්ෆාස් නූර් හා ජනනි කරුණාරත්න හඩ මුසුකර
තිබෙනවා.

එහි සංගීතය ඉරාජ් සතුවන අතර අචල සොලමන්ස් එහි පබැදුම යොදා
තිබෙනවා.

ගීතමය රූපරචනය සිදු කර ඇත්තේ ප‍්‍රසාද් රණසිංහ විසිනි.

රංග දසනායකගේ හඩ තාල සංකලනයකට (Mixed & Mastered) අනුව මෙම ගීතය එළිදක්වා
තිබෙනවා.



මෙහි මනමාලිය ලෙස මරියා යුසෙ‌ෙෆානා අල්-කසාස් (Maria Yusefovna Al-Kasas) නැමැති යොවුන් මෝස්තර නිරූපිකාව රංගනයෙන් එක්ව සිටී.
 
Related Posts with Thumbnails