Ads 468x60px

.

ප‍්‍රවීන නළු ජැක්සන් ඇන්තනිට කොට ගවුම් පේන්න බෑලු


ප‍්‍රවීන නළු ජැක්සන් ඇන්තනි සිය යෙහෙළියන් කොටට ඇදීම දැඩි ලෙස විරෝධය දක්වන්නෙක් බව වාර්තා වේ.පසුගිය දිනක සිය හිතවතියක් කොටට ඇදීම හේතුවෙන්ඇයට අවවාද කිරීමට ගොස් ඇය සමග පුංචි අමනායක් ද ඇති කර ගත් බව පැවසේපසුව ජැක්සන් විසින් සිය යෙහෙළියට ලාංකික කන්තාවක් කොටට ඇදීමෙන් සිදුවන අදීනත්වය පිළිබඳව පැහැදිළිකර දීමෙන් පසුව එම යෙහෙළිය ජැක්සන්ට ස්තූති කළ බව දවාර්තා වේ.

බ්‍රෝඩ්බෑන්ඩ් ග්‍රාහකයින් සංඛ්‍යාව 100% න් ඉහළට


මේ වසර අවසන් වනවිට මෙරට බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් ග්‍රාහකයින් සංඛ්‍යාව මිලියනයකට ආසන්න වනු ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසයි.එහි අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා පැවසුවේ 2009 වසර සමඟ සැසඳීමේදී එම ග්‍රාහකයින් සංඛ්‍යාව 100% ඉක්මවා ඇති බවයි.

හිරු පරිපාලන බලය ඇල්ලිමට කණඩායම් දෙකක් නිර්මාණය වේ

දුමින්ද සිල්වාගේ සහොදරයා වන රේනෝද සිල්වාට අයත් හිරු ගුවන් විදුලි නාලිකාවේ අර්බුදයක් හට‍ඟෙන ඇති බව වාර්තා වේ.භාරත ඝාතනය පිළිබද විවිධ මත දැරිම සහ කලක සිට පරිපාලන බලය ඇල්ලිමට බලා සිටි පුද්ගලයන් කිහිප දේනකු අතර මෙම අර්බුදය ආරම්ඹ වි ඇති බව වාර්තාවේ.

හුස්ම ගන්න බැරිව මම කෑ ගැහුවා - නදීෂාගේ ඩිකියේ ඇබැද්දිය

නදීෂාගේ ඩිකියේ ඇබැද්දිය මේ දිනවල ජනපි‍්‍රය මාතෘකාවක් වී ඇතැයි ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.නදීෂා පසුගියදා සතිඅන්ත පුවත්පතකට පවසා තිබුණේටේ‍්‍රන් ටු කැන්ඩි චිත‍්‍රපටයේ රූගත කිරීමක් සිදු කිරීමේදී මෝටර් රථයක ඩිකියක සිරවීම නිසා හුස්ම ගැනීමට අපහසුවීම තම රංගන දිවියේ අමතක නොවන සිද්ධියක් බවයි.

ජනතා සෝ සුසුම් මැද භා‍රත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රයන් දැයෙන් සමුගනී


මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් මියගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා අද දැයෙන් සමුගත්තේය.අවසන් කටයුතු කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේදී සිදු කෙරිණි.රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවති අවමංගල උත්සවය සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී විය.