Ads 468x60px

.

එකපාරටම මගේ ඇග පහතින් අතදැම්මා - දඹුල්ලේ අතවරයට ලක්වූ තරුණිය කතා කරයි!


දඹුල්ලේ රෙදි පිළි සාප්පුවකදී තරුණියකට අතවර කිරීමට තැත්කළ  බවට වූ සිද්ධියකට විරෝධය දක්වමින් දඹුල්ලේ ව්‍යාපාරිකයින් මේ වන විට විරෝධතාවක නිරත වී සිටින බව අප වෙත වාර්තා වෙනවා. 

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම සිද්ධියට සම්බන්ධ බව කියන අයි.ඊ.මොහොමඞ්, එස්.එම් ෆාරුක්, එච්.එම් මාහීර්, එස්.එම් රිසානාස් සහ එස්.එම් සාහීර් ඇතුළු පුද්ගලයින් පස් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන විසි දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙන බවයි.

අතවරයට ලක්වූ තරුණිය මාධ්‍ය අමතා සිද්ධිය විස්තර කර තිබුණේ මෙලෙසින්.

"එයා කිව්වා උඩට යන්න කියල.ඊට පස්සෙ මං උඩට ගියා. උඩට ගිහාම කිව්වා  ඕකෙන් ෆිටොන් කරලා බලන්න කියලා. ඊට පස්සෙ මං ෆිටොන් කරන්න පල්ලෙහා පුළුවන් නිසා ඇහුවම කිව්වා ඒකෙ එක්කෙනෙක්

දැන් දරු උපතේදී දැනෙන වේදනාව පිරිමියාටත්


මව්වරුන් මෙලොව ඇති දරාගත නොහැකිම වේදනාවට මුහුණ දෙන්නේ තම දරුවා මෙලොවට බිහිකිරීමේදීයි. එම වේදනාව මෙතෙකැයි කියා පැවසිය නොහැකියි.

එනමුත් එම වේදනාව කොපමණද යන වග පිරිමි පාර්ශවයටද කියා දීමට චීනයේ ෂැන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ රෝහලක් පසුගියදා කටයුතු කර තිබුණා. මෙම අවස්ථාවට පැමිණි පෙම්වතුන් මෙන්ම සැමියන් රෝහලේ
විශේෂයෙන් නිර්මාණය කල යන්ත්‍රයේ ඇති කොට්ටා දෙකක් මත තමන්ගේ යටි බඩ ප්‍රදේශයේ තබා ගැනීමට සිදුවෙනවා.

ඉන් අනතුරුව බිරින්දෑවරුන් දරුවන් ප්‍රසූත කරන අවස්ථාවේදී විඳින වේදනාව පුරුෂ පාර්ශවයටද වීඳීමට අවස්ථාව උදාවෙනවා. මෙහිදී සිනාසුනු මුහුණින් යන්ත්‍රය වෙත ගිය පිරිමින්ගේ මුහුණ මඳ වෙලාවකින්

අනර්කලීගේ විවාහය ඩිලෝන් සමගයි Exclusive


කලින් කලට විවාහය පිලිබඳ විවිධ මත පලකළ අනර්කලී ආකර්ෂා ඉදිරි මාස කිහිපය තුල විවාහ වීමේ සූදානමක් ඇතිබව මෙයට පෙර අප විසින් හෙළිකරනු ලැබුවා. 

අනර්කලී විවාහය උදෙසා මේ දිනවල ඇමෙරිකාවට ගොස් ඇති අතර ඇය සමග ලංකාවේ නමගිය රූපලාවන්‍ය ශිල්පීන් හා මංගල ඇඳුම් සකසන්නන් මෙන්ම ඡායාරූප ශිල්පීන් කිහිපදෙනෙකුද ඇමෙරිකාවට ගොස් තිබෙනවා.

අනර්කලීගේ විවාහ වන පුද්ගලයා පිලිබඳ මෙතක් මාධ්‍ය මගින් හෙලි නොවුවත් අප කළ සොයා බැලිමකදී හෙලිවුයේ අනර්කලී විවාහ වීමට යන්නේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නගරය ආසන්නයේ වාසය

රතන හිමිගේ Facebook එක Hack කල හේතුව


ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමිගේ Facebook ගිණුම හා Email ගිණුම කිසියම් පිරිසක් විසින් Hack කොට ඇති බව වෙබ් අඩවි කිහිපයකම මීට‍ පෙර වාර්තා වුණා. 

කාලීන සිදුවීම් පිලිබඳව නිරන්තරයෙන් අවධියෙන් සිටින හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් වන අපත් මේ සිද්ධිය පිළිබඳව සොයා බැලුවා. අපිට දැන ගන්නට ලැබුණ හැටියට රතන හිමියන් විසින් යාවත්කාලීන කරගෙන යන උන්වහන්සේගේ ගිණුම අවලංගු කිරීමකට ලක් කොට ඇත්තේ

හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එළිපිට කියනවලු - හැංගි හැංගි වෙස් බඳින අනර්කලී


හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එළිපිට කියනවලු. අපේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්, පළාත් සභා මන්ත්‍රිවරියක් මේ දවස්වල හැංගි හැංගි වෙස් බඳිනවා. ඒ වෙන මොකටවත් නෙවෙයි එයාගෙ ජීවිතේ අතිශය පෞද්ගලික කාරණාවක් වෙනුවෙන්.

ඇය අන් කවරෙක්වත් නෙවෙයි අනර්කලී ආකර්ෂා. අනර්කලී මේ දවස්වල ලංකාවෙ නැහැ. ඇය දැන් ඉන්නෙ ඇමෙරිකාවේ. අනර්කලී ඇමෙරිකාවට ගියේ සංචාරයකට නෙමෙයි. බොහොම සුවිශේෂී

කාන්තාවක දූෂණය කිරීමේ සිද්ධියක්‌ කතා කලාට රන්ජන්ට හූ සංග්‍රහයක්‌


විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයේදී ඊයේ (12 දා) එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කතා කර සභා ගැබෙන් පිටව යද්දී ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ 'හූ' කියන ආකාරය දක්‌නට ලැබුණා. 

විවාදය අවස්‌ථාවේදී මැදපෙරදිග රැකියා කරන කාන්තාවන් විඳින කරදර පිළිබඳව රන්ජන් රාමනායක මහතා ආවේගශීලීව කතා කළා. එහිදී