Ads 468x60px

.

"නැගෙන හිරු" පෙන්වා අසරණ දුප්පත් ජනතාවගේ මුදල් කොල්ල කෑ පැනෝරා ඇඩ්වටයිසින්


"ඇඩ් ක්‌ලික්‌" කර 
සල්ලි වලට කෙටූ 
මහා මූල්‍ය ජාවාරම

පැනෝරා ඇඩ්වටයිසින් නමින් අම්බලන්තොට ප්‍රදේශයේ වෙළෙඳ දැන්වීම් ආයතනයක්‌ පවත්වාගෙන යමින් මහජන මුදල් කොල්ලකෑ ජාවාරමේ ප්‍රධාන සැකකරු පසුගියදා පොලිසියට කොටු වුණා. පොලිස්‌ අත්අඩංගුවට පත් වූ මේ පුද්ගලයා 33 හැවිරිදි ජයසිංහ මහවච්ච් ගේ සෝමලාල් නමැත්තෙකි. 

තංගල්ල කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ඉකුත් ජුනි 22 දින රාත්‍රී අත්අඩංගුවට ගත් මොහු ඊට පසු දින (23 දා) හම්බන්තොට මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුලි මස 04 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.


පැනෝරා ආයතනය මගින් දියත් කළ මෙකී දැන්වීම් ජාවාරමට ද එම ප්‍රදේශයේ විශාල පිරිසක්‌ ගොදුරු වී සිටින බව මාධ්‍ය වාර්තා කර තිබුනා. කලින් කල කෙතරම් මහජන දැනුවත් කිරීම් කළත්, මහජනයා මෙවැනි

ආච්චි සහ මල්ලී මරනවා කියා පාසල් දැරිය දුෂණය කල තරුණයා...

එඩේරමුල්ල ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක්‌ වසරක පමණ කාලයක්‌ ලිංගික අපයෝජනය සඳහා යොදා ගත් 24 හැවිරිදි අවිවාහක තරුණයකු කඩවත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක යුවලක්‌ පවුලේ අනාගත දියුණුව උදෙසා විදෙස්‌ ගත වූයේ තමන්ගේ 15 හැවිරිදි දියණියගේ සහ 7 හැවිරිදි පුතුගේ භාරකාරත්වය ආච්චි අම්මාට පැවරීමෙන් පසුවය. ඔවුන් දිනපතා පාසල් යවා ආරක්‍ෂාව සැලසීම ඇගේ වගකීම විය.

සියල්ල දැන සිටි අසල්වැසි තරුණයෙකු කෙසේ හෝ තරුණිය සමඟ ඇසුරට වැටී හාදකමක්‌ ඇති කරගෙන නිවසට යැමට ඒමටද මග පාදා ගත්තේය.

දිනක්‌ ඇය සමඟ ඇසුරට වැටුන තරුණයා බලහත්කාරයෙන් ඇය සමඟ ලිංගික සබඳකම් පවත්වා එම සිද්ධිය කිසිවෙකුට හෙළිකර තිබුණොත්

බිරිඳගේ අනියම් සම්බන්ධයට තම දරුවන් දෙදෙනා එල්ලා මැරූ පාපතර පියා...


අනියම් සැමියා සමඟ 
අලුත් ජීවිතයක්‌ 
ගත කරන බව 
සැමියාට කියලා

යටියන්තොට බීඩයවත්ත ප්‍රදේශයේ පියකු ඊයේ (02 වැනිදා) අලුයම නිදියහනේ සිටි තම දරුවන් දෙදෙනා බඳපටියකින් ගෙල සිරකර සාහසික අන්දමින් ඝාතනය කිරීම නිසා මුළයටියන්තොට ප්‍රදේශයම කම්පාවට පත්ව තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම සාහසික ඝාතනය සිදු කළ පියා ද තම සිරුර තියුණු ආයුධයකින් කපා ගෙන සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබෙන බවයි.

විදේශගතව සිටින බිරිඳ සමග ඇති කරගත් ආරවුලක්‌ දුරදිග යැම නිසා සැකකාර පියා තම තුන් හැවිරිදි පුත්‍රයා සහ හත් හැවිරිදි දියණිය ගෙල