Ads 468x60px

.

මේ අවුරුද්දේ විතරක් බිලි පූජාව අත්හිටවනවා - පූජක කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් කියයි

ආගමික හා සත්ත්ව සංවිධාන 17ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවකුත් දාලා...

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගේ ඉල්ලීම මත ලබන පළමු වැනි දාට හළාවත මුන්නේශ්රම් ශ‍්‍රී කාලි කෝවිලේ යෙදී තිබුණු සත්ව බිලි පූජාව අත්හිටවූ බව දේවාල යේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් පවසනවා.

කපිලවස්තුපුර ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කර සිටිනා අවස්ථාවක බිලි පූජා නුසුදුසු බැවින් එය අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

කෙසේ වෙතත් කොවිල්

අනර්කලී ඉටිමල් හැරගිය කතාව බොරුලු...

ගැටලුවක් ඇතිකර ගත් නමුත් එය නිරාකරණය කර ගත්තා...

රන්ජන් හා අනර්කලී සුපෙම්වතුන් ලෙස රංගනයේ...

ජනප්‍රිය රංගන ශිල්පිනී අනර්කලී ආකර්ෂා රංගනයේ යෙදෙන ‘ඉටිමල්’ ටෙලි නාට්‍යයෙන් ඇය ඉවත් වී ඇති බවට පසුගියදා ක්ෂේත්‍රයේ කතාවක් පැතිරුණා. ඉන් පැවසුනේ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක සමඟ ඇති කරගත් ප්‍රශ්නයක් ඊට මුල් වූ බවයි.

ජනාධිපතිවරයා විසින් ලිඛිත ඉල්ලීමක් කලත් බිලි පුජාව තියෙනවාද නැද්ද කියල තීරණය කරන්නේ අනෙක් පූජකවරුන් සමඟ සාකජ්ජා කරලයි...

බිලි පූජාව සූදානම් ජනාධිපති ලිඛිතව දුන්නොත් සලකා බලනවා – ප‍්‍රධාන පූජක...

බිලි පූජාව තිවුවොත් ගිණි තියා ගන්නවා – බෝවත්තේ ඉන්දරතන හිමි...

අහිංසක සතුන්ගේ ජීවිත බේරා ගන්නයි මම මේ තීරණය ගත්තේ.. 
 
අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිත මුන්නේෂ්වරම් සත්ත්ව බිලි පූජාව පවත්වන්නට එම පූජකවරයා කටයුතු කළහොත් ඊට පෙර මුළු ලෝකයටම පෙනෙන්න තමන්ගේ සිරුරට පැට‍්‍රල් හලා ගෙන ගිනි තබා ගන්නා බව පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියෝ පවසති.

උන්වහන්සේ පැල්මඩුල්ල

රජයේ සේවකයින්ට “අභිමානී” නමින් Broadband පැකේජයක්

රුපියල්  350 ක මාසික ගාස්තුවක්...

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය රජයේ සේවකයින් වෙනුවෙන් “අභිමානී” නමින් Broadband පැකේජයක් හදුන්වා දි තිබේ. 

ශ්‍රී ලංකා ටෙලිකොම් පසුගියදා මෙම ඵළිදැක්වීම සිදුකළා.රුපියල්  350 ක මාසික ගාස්තුවක් යටතේ මෙම Broadband පැකේජය ලබාගත හැකි බවයි පැවසෙන්නේ.ඵ් වගේම මේ සදහා අවශ්‍ය වයර්ලස් රවුටරයද සහනදායී මිලක් යටතේ ලබාදීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

ජනපතිගේ ඉල්ලීමට අනුව මුන්නේශ්වරම දේවාලයේ බිලි පූජාව නවත්වයි...

කපිලවස්තු සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය අවසන් වනතුරු බිලි පූජා නවත්වනවා...

මුන්නේස්වරම් පූජකවරුන් අද හලාවත දිසා උසාවියට...

මහින්ද රාජපක්ෂ ජනපති ඉල්ලීම අනුව මුන්නේස්වරම දේවාලයේ බිලිපූජාව නතර කිරිමට තිරණය කළ බව දේවාලයේ ප්‍රධාන පූජක  කාලි මුත්තු සිවපාද සුන්දරම් සාමිවරයා නිවේදනය කරයි . ලබන පළමුවැනිදා මෙම පූජාව පැවැත්වීමට නියමිතව තිබිණි.

හිටගෙන මුත‍්‍රා කරන්න එපා – තායිවාන පරිසර ඇමති

මේ දේශපාලනඥයන් කාන්තාවන් මෙන් සායවල් අඳින්නේ නැත්තේ ඇයි...

මුත‍්‍රා කිරීමේදී සිටගෙන එම කර්තව්‍ය සිදුනොකර වාඩිවී එය සිදුකරන ලෙස තායිවාන පාරිසරික ඇමති ස්ටෙ‍ෆන් ෂෙන් දූපත්වාසීන්ගෙන් ඉල්ලා තිබේ.

වැසිකිළි පවිත්‍රතාව රැකගැන්මට ඉන් හැකිවන බව ඔහු කියා ඇතත් ඔහුගේ මේ ඉල්ලීමට ජනතාවගෙන් ගල් මල් ප්‍රතිචාර දෙකම ලැබී තිබේ. පාරිසරික ආරක්ෂණ පරිපාලනයේ ප්‍රධානියා වන ස්ටෙ‍ෆන් ෂෙන් පවසා ඇත්තේ තමාද නව පුරුද්දට

රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමි අවුරුදු 104ක් ආයුවළදා අපවත් වෙති...

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලන්කාර මහ නාහිමියෝ අවුරුදු 104ක් ආයුවළදා අපවත් වූහ.

මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරාධිපති ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය සිරි සරණංකරෝපසේන වංශාවතංස අග්ගමහා සද්ධම්මජෝතිකා ධජ ශාසනශෝභන වේවැල්දෙණියේ මේධාලංකාර මහ නා හිමිපාණන් වහන්සේ, සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා සිය පැවිදි දිවිය වසර 83 ක් පමණ දිගු කලක් මෙහෙයවා ඇති සංඝපීතෘවරයන් වහන්සේ නමකි.

මුන්නේෂ්වරම් කාලි කෝවිලේ බිලි පූජාව නවත්වන්න - ජනාධිපතිගෙන් ඉල්ලීමක්.

ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර ඇත්තේ, අමාත්‍ය මර්වින්ලු..

හලාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේ බිලි පූජාව මෙවර සිදු නොකරන ලෙස, ජනාධිපතිවරයා කාලි කෝවිලේ ප‍්‍රධාන පූජකවරයා වෙත  දැනුම් දී තිබේ.

ඉන්දියාවේ කපිලවස්තුපුර සිට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ මෙරටදී ප‍්‍රදර්ශනය කෙරෙන හෙයින්, එම අවස්ථාවේ රට තුල බිලිපුජා පැවැත්වීම් සුදුසු නොවන බැවින් ජනාධිපතිවරයා විසින් මෙම ඉල්ලීම සිදුකළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක,බන්දුල ජයසේකර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ

උදාරි පුංචි දියණිය "ෂෙනර්යා" කැටුව නැවත ලංකාවට

දියණියට නම් තබා ඇත්තේ ෂෙනර්යා උමෙයිලි කියලාලු...

ෂෙනර්යා ළඟ තියෙන්නේ සුජිත්ගේ ගති ලක්ෂණ විතරයි. මගේ ගති ලක්ෂණ කිසිවක් නෑ...

බොඳ මිදුම් ටෙලි නාට්‍යය මගින් ජනප්‍රියත්වයට පත් උදාරි වර්ණකුලසුරිය පසුගිය දිනවල සියලු රුගත කිරීම්වලින් බැහැරව සිංගප්පුරුව බලා ගොස් සිටියේ සිය කුළුදුල් දරු ප්‍රසුතිය වෙනුවෙන්.

මෙයට මාස කිහිපයකට ප්‍රථම ඇගේ දරු ප්‍රසුතිය සිංගප්පුරුවේදී සිදු කෙරුණා අතර පසුගියදා ඇය සිය දියණියද කැටුව නැවත ලංකාවට පැමිණ තිබෙනවා.
උදාරි හා ඇගේ සැමියා වන සුජිත් ඔවුන්ගේ කුලුදුල් දියණියට නම් තබා ඇත්තේ ෂෙනර්යා උමෙයිලි යනුවෙනි. 

ෂෙනර්යා යන්නෙන් අදහස් වන්නේ