Ads 468x60px

.

රජයේ සේවකයින්ට “අභිමානී” නමින් Broadband පැකේජයක්

රුපියල්  350 ක මාසික ගාස්තුවක්...

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය රජයේ සේවකයින් වෙනුවෙන් “අභිමානී” නමින් Broadband පැකේජයක් හදුන්වා දි තිබේ. 

ශ්‍රී ලංකා ටෙලිකොම් පසුගියදා මෙම ඵළිදැක්වීම සිදුකළා.රුපියල්  350 ක මාසික ගාස්තුවක් යටතේ මෙම Broadband පැකේජය ලබාගත හැකි බවයි පැවසෙන්නේ.ඵ් වගේම මේ සදහා අවශ්‍ය වයර්ලස් රවුටරයද සහනදායී මිලක් යටතේ ලබාදීමට ඔවුන් තීරණය කර තිබෙනවා.


අභිමානී පැකේජය මිල ගැනිමේදි  සුවිශේෂ වරප්‍රසාද රැසක් හිමිවන බව වාර්තා වන අතර  මාසිකව 1.5GBක ධාරිතාවක් සමග අමතරව 500MB ක ධාරිතාවයක් නොමිලේ හිමිවෙනවා.


ඊට අමතරව  ඊමේල් ගිණුම් 3ක් සමගින් 2MB ක වෙබ් අවකාශයක්ද නොමිලේ ග්‍රාහකයාට හිමිවීමට නියමිතයි.ඵසේම මෙහි Downlink Speed ඵක 2Mbps ලෙස ද,Uplink Speed ඵක 512Kbps ලෙසද සැලකෙනවා.
 
Related Posts with Thumbnails