Ads 468x60px

.

මාලක සහ රෙහාන් පිළිබඳව කර්නල් ජයවි ප්‍රනාන්දු ලියන ලද ලිපියක්...

එතන වෙඩි තැබීමක් සිද්ධ වුනානම් යුද්දේ අවසන් වෙලා ලෝකේ ඇතුලේ හොඳ නම දිනාගන්න හදන අපිට ඒක කළු පැල්ලමක්..

හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ  මේජර්වරයෙකු වූ ප‍්‍රදීප් සුසෙන් නැමැති අයට පහරදී ඔහුගේ රාජකාරි ගිනි අවිය උදුරා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සහ රෙහාන් විජේරත්නගේ අමනෝඤ්ඤ කල්කිරියාව සම්බන්ධයෙන් හිටපු විශේෂ බලකා බල සෙනාධිපති කර්නල් ජයවි ප්‍රනාන්දු ලියන ලද ලිපියක් අපවෙත ලැබී තිබෙනවා. එම ලිපිය පහතින්.


මාලක හා රෙහාන් 24 තෙක් රිමාන්ඩ් - දෙදෙනාටම බරපතල රෝග තියෙනවලු

මට එතැන වෙඩි තියල බේරෙන්න තිබුනා..අඩුම ගන්නේ අහසටවත්..

එත් මම එහෙම නොකළේ එතන පොදු රාජ්‍යය මණ්ඩල  විදේශීය නියෝජිතයෝ හිටිය නිසා...

එතන වෙඩි තැබීමක් සිද්ධ වුනානම් මේ සිද්ධිය මිට වඩා බරපතල වනවා.... මේජර් ප‍්‍රදීප් සුසෙන් කියයි...

කොම්පඤ්ඤවීදිය පොලීසියට භාරවිමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සහ රෙහාන් විජේරත්න ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද (17) නියෝග කළා.

සැකකාර මාලකට හා රෙහාන්ට

අරලගංවිල මධුරංගගේ ජීවිතය බිලි ගත් කොළ මඬින 'සුනාමිය'

අලුත් ගේ හදලා පිරිත් කියලා අස්‌වැන්න බේරාගෙන පදිංචිව සිටි නිවසට තැලිච්ච පොඩිවෙච්ච ලොකු පුතාගේ දේහය ගෙන ඒමට සිදුවුණා... 

මලක්‌ වාගේ ඇති දැඩි කරලා අන්තිමට අවාසනාවන්ත දෙමවුපියන් බවට අපි පත්වුණා...

වී මිටි 03 ක අස්‌වැන්න නෙළා ගැනීමට කොළ මඬින යන්ත්‍රයේ පිහිට පැතූ අරලගංවිල යාය 07 හංසයා පාළම ගම්මානයම පසුගිය දින කඳුළු ගංගාවක්‌ බවට පත්විය. ඒ 14 හැවිරිදි පාසල් සිසුවකු සුනාමි යන්ත්‍රයට හසුවී මියයැම හේතුවෙනි.

එම ගම්මානයම ඒ හේතුවෙන් එකම මළ ගෙයක්‌

මර්වින්ගේ පුත් මාලක සිල්වා පොලීසියට භාරවෙයි...

පහරදීමට සම්බන්ධ තවත් පුද්ගලයින් කීපදෙනෙකුත් පොලීසියට...

හමුදා මේජර්වරයෙකුට පහරදීම  සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අමාත්‍ය මර්වින් මහතාගේ  පුත් මාලක  මහතා අද (17) උදැසන පොලීසියට භාරවී තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ,  අද උදෑසන ඔහු කොම්පඤ්ඤ වීදිය පොලීසිය වෙත භාරවූ බවයි.ඔහු සමග පහරදීමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයින් කීපදෙනෙකුද පොලීසියට භාරවී ඇති බව  මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



මාලක සිල්වා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් - නමුත් තවමත් නිදැල්ලේ...

අනාගතයේ දිනෙක  කැලණිය ආසනයෙන් චන්දය ඉල්ලන විට ඉහල මනාපයකින් ඔහුව ජයග්‍රහණය කරවීමට  ලංකාවේ මීහරක් ජනතාව ක්‍රියා කරනවා...

පසුගියදා රාත්‍රි කොළඹ ජැයික් හිල්ටන් ගොඩනැගිල්ලේ සමාජ ශාලාවකදී යුද හමුදා බුද්ධි බළකායේ මේජර්වරයකුට හා ඔහු සමග සිටි සහායක නිලධාරියාට පහර දී ඔහුගේ රාජකාරී පිස්තෝලය පැහැර ගත් දුරාචාර්ය   මර්වින් සිල්වා මහතාගේ පුත් එක්ස්ටසි මත්ද්‍රව්‍ය වියාපාරික  මාලක සිල්වා   අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවද,  පොලිසියේ දෙදහසක් පමණ ආරක්ෂාව සැලසූ කැලණිය සර්වඥ ධාතු ප්‍රදර්ශනයටද මාලක සිල්වා සහභාගි වුයේ කිසිම චකිතයකින් තොරවය. 

කාර්යබහුල බව කියමින් චතුරිකා ගීත ගායනා කිරීම මග හරිනවලු...

චතුරිකාගේ ගැයුම ඉතා හොඳයි...

ජනපි‍්‍රය නිළි චතුරිකා පීරිස්ගේ නොගැයූ ගීත දෙකක් සම්බන්ධයෙන් අප වෙත වාර්තා වෙනවා.

ඇය මීට කලකට ඉහතදී ටොරානා ලේබලය යටතේ ඉදිරිපත්වූ ‘ගී මල් දම්’සංයුක්ත තැටියට ‘වතුසුදු මල වගේ පිවිතුරු ආදරේ’ නැමැති ගීයක් ගායනා කළාය.

එම ගීයත් සමග චතුරිකාගේ