Ads 468x60px

.

මේ ප්‍රණාමය ඒ මිනිසුන් වෙනුවෙන් කැපවුණු, "සැබෑ මිනිසුන්ටය...


කොළඹ යට කළ ගංවතුර බැසයමින් තිබේ. නාය ගිය ප්‍රදේශවල ආපදාවට ලක්‌වූ පිරිස වෙනුවෙන් ඉදිකර ඇති කඳවුරු ද තවමත් හිස්‌වී නැත. හිටි හැටියේ ඒ මිනිසුනට යන්නට එන්නට තැනක්‌ ද නැත. දැන් ඒ අයට වැල නොකැඩී ආධාර ලැබේ. 

රටේ ජනතාවගේ දුකේදී පිහිට වීමේ උනන්දුව පුදුමාකාරය, සංවේදීය. එය ස්‌තුති ප්‍රණාම පිදිය යුතු මට්‌ටමේ ඉහළ එකකි. එතරම් සංවේදී දේ

නාය යෑමට ගංවතුරට තවත් අප බිලිවිය යුතුද?


කෑගල්ල ප්‍රදේශයේ ජනතාව හා කැලණි ගංගා මිටියාවතේ දිවි ගෙවන දෙකොටස එකම ස්‌වභාවික ව්‍යසනයක දෙආකාරයක ආපදාවන්ට ලක්‌වූවෝ වෙති. එහෙත් දැන් මේ දෙකොටසම අන්ත අසරණයන් බවට පත්ව සිටින්නෝය. 

මේ දෙකොටසගේම ජීවිත යළි නඟාසිටුවීම රජයේ අභියෝගයයි. රජයට එය තනිව කළ හැක්‌කක්‌ද නොවේ. මේ සඳහා අනෙකුත් රාජ්‍ය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, ස්‌වෙච්ඡා සංවිධාන, ත්‍රිවිධ හමුදාව, විදෙස්‌ ආධාර, අත්‍යන්තයෙන්ම අවශ්‍ය වේ. 

මන්ද තවදුරටත් ආපදාවන්ට ලක්‌වීමේ අනතුරක තබා ඔවුන්ට ඉදිරි සහන සැලසීම ඵලදායක නොවන නිසාය. විශේෂයෙන්ම නායයැම්වලින්