Ads 468x60px

.

පෙම්වතාට නොමිලේ ප්‍රසිද්ධිය ලබා දෙන නිළිය


නව පරපුරේ ජනප්‍රිය නිළියක් රූගත කිරීමකදී හමු වූ තරුණයෙක් සමග ප්‍රේමයෙන් බැදිලා.. ඒ තරුණයා ව්‍යාපාරිකයෙක්ලු. සපත්තු නිෂ්පාදන සමාගමක හිමිකාරයෙක් ලු. ඒ සපත්තු සමාගමේ නිල නොලත් සන්නාම තානාපතිනිය වගේ වැඩ කරන්නේ මේ නිළියලු.

දැන් ඇයව සම්බන්ධ කරගන්න හැම ටෙලි නාට්‍යකටම ඇය කොන්දේසි දානවලු. " මගේ සපත්තු ස්පොන්සර්ගේ ටැග් එක දාන්න ඕනේ.. එහෙම

සිංහල පෙම්වතාගෙන් වත්තල දී පිහි ඇනුම් කෑ මුස්ලිම් පෙම්වතිය අවසන් වරට අම්මාට කී කතාව


වත්තල නගරයේ රෙදි අලෙවි සැලක් තුළ තියුණු පිහියකින් ඇන ඝාතනය කළ පාතිමා රුක්ෂානා ඉස්මි නම් තරුණිය ඝාතනය වීමට දින කීපයකට පෙර සිය මෑණියන්ට මරණය අත ළඟ ඇති බව දැනුම් දී ඇති බව මේ වන විට හෙළි වී තිබෙනවා.

19 හැවිරිදි ඇයව සිය පෙම්වතා විසින් ඝාතනය ලද්දේ පසුගිය හත්වැනි දා රාත්‍රියේදී. ප්‍රේම සම්බන්ධය බිඳවැටීමෙන් සිත් තැවුලට පත් තරුණයා තම පෙම්වතියට තියුණු ආයුධයකින් 13 පොළකට ඇන රැකියා ස්ථාන

එම්.ජී. ධනුෂ්කට කොච්චර කිව්වත් අහන්නේ නෑ අපේ සිංදු කියන්න එපා කියලා - සුසිල් සහ ධනපාල


එම්.ජී. ධනුෂ්ක....  රියැලිටි තරගාවලියකට ඉදිරිපත්ව හිස් ටින් එකක් වගේයි අපේ ජීවිතේ වැනි පැරණි ගීත ගායනා කරමින් ජනතාවගේ නොමද ජනප්‍රසාදය ලබාගෙන එම තරගාවලියෙන් ජයග්‍රහණය කරනු ලැබුවේය. 

ඔහු විසින් වැඩි වශයෙන් එම තරගාවලියේදී ගයනු ලැබුවේ පැරණි ගීතයන්ය. එහෙත් මේ වන විට එම පැරණි ගීතවල මුල් හිමිකාරත්වය ඇති ගායකයන්ගේ දියණිවරුන් සහ පුතුන් විසින් මෙම ගීත සම්බන්ධ

ගෝඨාභය රාජපක්ෂගේ ෆේස්බුක් දිනපොතේ සතියේ දවස් ගෙවී යන ආකාරය


ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සතියේ දවස් ගෙවී යන ආකාරය දැක්වෙන සටහනක් තම නිල ෆේස්බුක් පිටුවෙහි මෙසේ සටහන් කොට තිබෙනවා. 

ඒ අනුව සඳුදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යාම, අඟහරු වාදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට යාම, බදාදා අපරාධ

ඖෂධ පනත යනු කවරය පමණක්‌ ඇලවූ ජනතාවට හිතකර නොවන පනතක්‌ බව


දෙවියන්ගේ පිහිටෙන් කිසිදු ලෙඩක්‌ දුකක්‌ නැති කෙනෙකුට වුවද "හාට්‌ ඇටෑක්‌" හැදෙන අන්දමේ ප්‍රවෘත්ති දෙකක්‌ ඊයේ පුවත්පත්වල පළවී තිබිණි. ඉන් පළමුවැන්න වූයේ හෘද "රෝගීන් දිව යට තබන පෙත්ත හිඟවීම" පිළිබඳ ප්‍රවෘත්තියයි. 

ජී. ටී. එන්. (Glyceryl Trinitrate Tablet) හෘද රෝගීන්ට ලබාදෙනු ලබන අත්‍යවශ්‍ය ඖෂධයකි. හෘද රෝග වේදනාවක්‌ පැමිණි විගස එම ඖෂධය දිව යටින් තබා ගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ