Ads 468x60px

.

හනිමුන් කරන්නේ මෙන්න මෙහෙමයි - හනිමුන් කරන හැටි ගීතා කියයි.


“අපි තාම මැතිවරණය පටන්ගත්තා විතරයි. අපි ප්‍රේමයෙන් හනිමුන් එකේ ඉන්න ජෝඩුවක් වගේ තමයි ගණුදෙනුකරන්නේ. අපේ

අන්තර්ජාලෙ නිසා වැඩේ අල වුනු මාලඹේ BMW නෝනාගේ මහත්තයාගෙන් වැඩේ ෂේප් කරගන්න ට්‍රැෆික් නිලධාරියාට බෝතල් පාටියක්


පසුගියදා මාළඹේ ස්ලිට් ආයතනය අසලදී මවිකිරිදෙමින් රථය පැදවීම නිසා පොලිස් අත්අඩංගුවට පත් කාන්තාව සම්බන්ධ විස්තරයේ වීඩියෝව අන්තර්ජාලයේ පළවීමේ පළමු සිද්ධියෙන් දින දෙකකට පසු ඇය අත්අඩංගුවට පත්වූ දෙවන සිදුවීමද මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. 

නමුත් මේ වනවිට එම කතාවට තවත් තුන්වන පරිච්ඡේදයක් එක්ව තිඛෙනවා. ඒ මේ කාන්තාවගේ සැමියා වැඩේ ෂේප් කරන්න පොලිසියට ගොස් පොලිස් නිලධාරීන් සමග මත්පැන් සාදයක් දැමීම නිසා දැන් උද්ගතව ඇති තත්වයයි.

මෙය නිසා මේ වනවිට තලංගම පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් උසස් නිලධාරීන් විසින් විනය ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවටද අභ්‍යන්තර තොරතුරු හෙළි වනවා.


වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

මහනුවරදී කාන්තාවක් පිරිමියෙකුට පහර දී රැගෙන ගිය හැටි (වීඩියෝ)


මහමගදී කාන්තාවක විසින් පිරිමි පුද්ගලයෙකුට පහරදී රැගෙන යන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල වෙඩ් අඩවි කළඹමින් සංසරණය වෙමින් පවතිනවා.

මෙම සිදුවීම වීඩියෝ ගත කරන පුද්ගලයාටද බැනවදිමින් එය නවතා දමන ලෙසටද මෙම සිදුවීමට මුහුණ දෙන පුද්ගලයා විසින් පවසන ආකාරය දකින්නට ලැබෙනවා.

ඉකුත් සමයේ වාරියපොළදී තරුණියක විසින් තරුණයෙකුට බස් නැවතුම්පොළක් තුළදී පහර දී සිදුකළා වූ සමාන සිද්ධියක් මෙලෙස යළි ඇති වී ඇත්තේ මහනුවර ප්‍රදේශයේ බවයි එම සංසරණය වෙන වීඩියෝවේ සඳහන් වී ඇත්තේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…