Ads 468x60px

.

ජොනීගේ රහස්‍ය ලේකම්වරිය වන නිරූ හොරෙන් සිංගප්පූරුව බලා යයි

අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඔහුගේ ‘‘රහස්‍ය ලේකම්වරිය’’ ලෙස කටයුතු කළ නොටෝරියස් නිරූව වහාම ක‍්‍රියාත්මකවන පරිදි එළවා දමා ඇති බව වාර්තා වේ. මෙසේ එළවීමත් සමඟම නිරූට ජොනි විසින් ලබා දී තිබූ ලැප්ටොප්, මොබයිල්, සහ මෝටර් රථය වහාම අමාත්‍යාංශය බාරයට ලබා ගන්නා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් විසින් තම ආරක්‍ෂකයින්ට උපදෙස් දී තිබේ. 

රන්ජන්ට එරෙහිව පැමිණිලි කළ ගුරුවරිය රක්ෂිතයට


රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායකට එරෙහිව පැමිණිලි කළ කාන්තාව අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. අදාළ තීරණය ගනු ලැබුවේ එම කාන්තාව සිය නම සහ වයස ව්‍යාජ ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් එල්ල වු චෝදනාවක් හේතුවෙනි.

නියෝජ්‍ය ඇමතිවරයෙකුගෙන් ගැටවරයන්ට බේරීමක් නැතිලු

සංස්කෘතියට හා ජාතික උරුමයට සම්බන්ධ නියෝජ්‍ය අමතිවරයෙකුගෙන් ගැටවරයන්ට බේරීමක් නැතැයි වාර්තා වේ.එම නියෝජ්‍ය ඇමතිවරයාගේ මෙම අපූරු මනාපය ගැන දන්නා එම අමාත්‍යංශයේ තරුණ ගැටව් ඔහුගෙන් සැගවී සිටීමට නොගන්නා උත්සාහයක් නැතැයි ද එම අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සංජු රසංගා හෙවත් "කහ කෙල්ල"ට අලුත් පෙම්වතෙක්

වැඩසටහන් නිවේදිකාවක් ලෙස ප්‍රසිද්දියට පත්ව සිටින සංජු රසංගා පැරණි පෙම්වතාට ආයුබෝවන් කියා ඇති බව ආරංචි වේ.එ මන්ද යත් ඇය මේ වන විටත් අලුත් පෙම්වතෙක් සොයා ගෙන ඇති නිසයි. ඇයගේ අලුත් පෙම්වතා වී ඇත්තේ "රත්තරන් මල්ලි" ලෙස ප්‍රසිද්දියට පත් රෝහිත අබේගුනවර්දන මහතායි.

සෝමවංශ අමරසිංහ, ටිල්වින් සිල්වා සහ අනුර කුමාර දිසානායක යන අයට ව්‍යවස්‌ථානුකුලව දඬුවම්

සෝමවංශ අමරසිංහ, ටිල්වින් සිල්වා සහ අනුර කුමාර දිසානායක යන අය ජනතා විමුක්‌ති පෙරමුණේ විනය බරපතළ ලෙස කඩකර ඇති නිසා වහා පක්‍ෂ සම්මේලනයක්‌ කැඳවා ඔවුනට ව්‍යවස්‌ථානුකුලව දඬුවම් දිය යුතු බව ජවිපෙ ෙද්ශපාලන මණ්ඩල සභික පුබුදු ජාගොඩ පවසයි.

ජනප‍්‍රිය ගායකයකු වන සංගීත් විජේසූරිය ‘සනිධප’ සංගීත කණ්ඩායමෙන් එළියට

ජනප‍්‍රිය ගායකයකු වන සංගීත් විජේසූරිය ‘සනිධප’ සංගීත කණ්ඩායමෙන් ඉවත්වී ඇතැයි වාර්තා වේ. සංගීත් මේ වන විට වෙනත් සංගීත කණ්ඩායමක් සමඟ පුහුණුවීම්වල නිරත වන බවපැවසේ.කෙසේ වු ‘සනිධප’ කණ්ඩායමට ලැබී ඇති ඉදිරි සංගීත සංදර්ශන හේතුවෙන් සංගීත්ගේ ඉවත්වීම හෙළි කිරීමට මැලිවී ඇතැයි වාර්තා වේ.

ආසියාවේ ආහ්..චර්යය කැලණියේ යාචකයන්ගේ මරණය

කැලණිය ප‍්‍රදේශයේ පදික වේදිකාවක රාත‍්‍රිය ගෙවන යාචකයන් සිවු දෙනෙකු පසුගිය දින කිහිපය තුළදී කිසියම් පිරිසක් විසින් පහරදී ඝාතනය කර තිබේ.බර ආයුධයකින් හිසට පහරදී මරා දමා ඇති මෙම යාචකයන් මරා දැමීමේ හේතුව සිතා ගත නොහැකි බව පොලිසිය පවසති.