Ads 468x60px

.

නියෝජ්‍ය ඇමතිවරයෙකුගෙන් ගැටවරයන්ට බේරීමක් නැතිලු

සංස්කෘතියට හා ජාතික උරුමයට සම්බන්ධ නියෝජ්‍ය අමතිවරයෙකුගෙන් ගැටවරයන්ට බේරීමක් නැතැයි වාර්තා වේ.එම නියෝජ්‍ය ඇමතිවරයාගේ මෙම අපූරු මනාපය ගැන දන්නා එම අමාත්‍යංශයේ තරුණ ගැටව් ඔහුගෙන් සැගවී සිටීමට නොගන්නා උත්සාහයක් නැතැයි ද එම අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ බව දන්නා අමාත්‍යවරයා ද අමාත්‍යංශයේ කඩවසම් ගැටවු සොයා ගන්නට වෙනම ලේකම්වරයෙක් පත්කර අතැයි ද වාර්තා වේ.අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයා තරුණ නළුවන් හා යාළුවීමට අතදිගහැර වියදම්කරන බව ද වාර්තා වේ.

කෙසේවවුද කිසිම ටෙලියක් බයිස්කෝබ් එකක් තියටර් එකකට නොයා නියෝජ්‍ය ඇමතිවරයාගේ පිහිටෙන් ජීවත්වන තරුණ නළුවන් කිහිපදෙනෙකු ද ඔහු වටා සිටින බව ද අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
Related Posts with Thumbnails