Ads 468x60px

.

ජනාධිපති ටොයිලට් වල AC දාගෙන සැප ගන්නවා නම් ඒක හරි නැහැ ඊට‍ වඩා හොඳ දෙයක් කරන්න ඕන - දුල්මිණි


හිටපු සෞඛ්‍ය අමති හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමත් සමග ඔහුව බැලීමට පැමිණි ඔහුගේ දියණිය දුල්මිණි අත්තනායක පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ වඩාත් කතාබහට ලක්වූ චරිතයකි. 

මේ ජනප්‍රියත්වය නිසාවෙන් ඇය වෙනුවෙන් "තිස්ස අත්තනායකගේ බෑණාවරුන්ගේ සංගමය" යනුවෙන් ෆේස්බුක් පිටු පවා නිර්මාණය කළ අතර ඒවා ඉතා කෙටි කලකින් අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්විය.

ඉන්පසුව කලක් නිහඬව සිටි දුල්මිණි අත්තනායක තමාගේ පියා ජනාධිපතිවරයා වුවහොත් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පුවත්පතකට

මීරිගම - අලව්ව පාළමක බැම්මට යටවූ පුද්ගලයෙක් හමුදාවෙන් ගොඩගන්න හදපු හැටි - ජංගම දුරකථනයෙන් පටිගත කල වීඩියෝව


මීරිගම - අලව්ව මාර්ගයේ පාලමක පැති බැම්මක් ගැලවීයෑමෙන්, එයට යට වූ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.  ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, අදාළ පැති බැම්ම නිසි ප්‍රමිතියෙන් තොරව ඉදිකර තිබීම
අනතුරට හේතුව බවයි. 

මියගිය පුද්ගලයා ඇතුළු 6 දෙනෙකු මා ඔයේ දිය නා නැවත පාලම මතට පැමිණෙන අවස්ථාවේදී එහි පැති බැම්ම ගැලවී ගොස් තිබෙනවා.

අනතුරින් පසු පැති බැම්මට යට වූ පුද්ගලයා බේරා ගැනීමට ප්‍රදේශවාසීන් හා අඹේපුස්ස යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ සෙබලුන් දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා. සිද්ධියෙන් මියගොස් තිබෙන්නේ පී.එන්.ඒ. ජයකොඩි නම් 48 හැවිරිදි පුද්ගලයෙක්.

දෙදරු පියෙකු වන ඔහු මීරිගම - වලව්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.  අනතුර සිදුවූ පාලම මීට මාස කිහිපයකට පෙර වැඩ අවසන් කර රථවාහන ගමනාගමනයට විවෘත කර තිබෙනවා.

එහි වීඩියෝව පහතින්...

ළදරු මළ සිරුරක් තබාගෙන පිළිකුල් භාවනාවේ යෙදෙන හිමිනමක් (පින්තුර)


මිය ගිය ළදරුවෙකුගේ සිරුරක් මැස්සක් මත තබාගෙන, ඒ ඉදිරියේ වැඩහිඳිමින් පිළිකුල් භාවනාවේ යෙදෙන භික්ෂූන් වහන්සේ නමකගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවති

ඔබටත් කොලෙස්ටරෝල්ද මෙන්න විසඳුම බොහෝ රෝග පාලනය කරගන්න ලිංගිකව එක්වන්න

ලිංගික සබඳතා කියන්නෙ මේ ලෝකෙ පවතින්න නැතුවම බැරි දෙයක් ලෝකෙට අනාගත පරපුර තනා දෙන්නට පමණක් නෙවෙයි, තමන්ගෙ ජීවිතේ ලෙඩ රෝග බොහෝමයක් පාලනය කරගන්නත් ලිංගික සබඳතාවයෙන් මනා පිටිවහලක් ලැබෙන බවයි පැවසෙන්නෙ.

කොලෙස්ටරෝල් දහනයට, සුවදායී නින්දකට, රුධිර පීඩනය සමනය වගේම මානසික ආතතියෙන් මිදෙන්නත් ලිංගිකව එකතුවීම පිටිවහලක්

සම්පූර්ණයෙන්ම 'කුඩු' වූ රටක සිට 'කුඩු' කතා කරන්නට පෙර


අද වනවිට රටේ ජනප්‍රියම වචනය 'කුඩු' යෑයි කීවොත් වරදක්‌ නැත. කුඩු ජාවාරම්කාරයන් හසුවීම, කුඩු තොග පිටින් අත්අඩංගුවට ගැනීම, යුද සමයේ "බෝම්බ" තරමටම සාමාන්‍යකරණීය වී හමාරය. එහෙත් කුඩු හිඟවන බවක්‌ පෙනෙන්නට නැත.

ඊයේ පුවත්පත්වල පළවී තිබූ ප්‍රවෘත්තියක ද 'කුඩු වර්ගයක්‌' අත්අඩංගුවට ගැනීමක්‌ ගැන සඳහන් වී තිබිණි. ඒ 'නල්ලතන්නි' ප්‍රදේශයේදීය. මේ 'කුඩු' වර්ගය අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ මැදිහත් වීමෙනි. 


එන්. සී. යනුවෙන් හඳුන්වන මේ කුඩු වර්ගය තහනම් මත්ද්‍රව්‍යයකි. ග්‍රැම් 10 ක්‌ බැගින් වූ 'කුඩු' අඩංගු ටින් 7773 ක්‌ මෙහිදී අත්අඩංගුවට ගෙන තිබිණි. වාර්තා වන අන්දමට ඒවා වතුකරයේ පාසල් දරුවන් අතර