Ads 468x60px

.

හාල්ටික අරක්‌කුවලටදී අපි පාන් කා වයින් බොමු


රටේ හාල් මිල ඉහළ යන ආකාරයට අප මෙතෙක්‌ දවසක්‌ සිතා සිටියේ සහල් මිල පාලනය කරන්නේ බත් වෙනුවට තණකොළ බුදින පිරිසක්‌ බවය. එය එසේ නොවන බව පසුගියදා පළවූ ප්‍රවෘත්තියකින් කියෑවී තිබිණි. 

ඒ, මත්තල ගබඩා කර තිබූ වී තොග මධ්‍යසාරවලට විකිණීමේ පුවතයි. ඒ අනුව අපට පැහැදිලි වන්නේ මේ පිරිස තණකොළ පමණක්‌ නොව පුන්නක්‌කුද කන වතුර වෙනුවට මධ්‍යසාර ද පානය කරන අං දෙකක්‌