Ads 468x60px

.

පුත්තලමේ දිනිති අහිංසා අතුරුදන්වී නැවත හමුවීම තවමත් අභිරහසක්...

පුත්තලම, කරුවලගස්වැව, පහරිය ප්‍රදේශයේදී තුන් හැවිරිදි දැරිවියක් පසුගිය අගහරුවාදා සවස අතුරුදන් වී නැවත හමුවීම තවමත් අභිරහසක් බවට පත්ව තිබෙනවා.

එදින කරුවලගස්වැව පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව දැරිය සොයා දැවැන්ත මෙහෙයුමක් තබ්බෝව අභය භූමියේ ආරම්භ කර දැරිය සොයා ගත් නමුත් එය සිදුවූයේ කෙසේද යන්න තවම පැහැදිලිවි නැත.


මෙසේ අතුරුදන්ව සිට ඇත්තේ කරුවලගස්වැව, පහරිය ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි කේ.එච්. දිනිති අහිංසා නමැති දැරිවියකි. අදාළ දැරිවිය තම නිවෙසේ සෙල්ලම් කරමින් සිටියදී 29 වැනි දින සවස එකවරම මෙසේ අතුරුදන්ව ඇති බව දැරියගේ මවුපියන් කරුවලගස්වැව පොලිසියට පැමිනිලි කර තිබු
නා.

අනතුරුව කරුවලගස්වැව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ දැරිය සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබුණද අදාළ දැරිය සොයා ගැනීමට පොලිසියට හා

Facebook එකේ අලුත්ම විප්වලය මෙන්න.


අන්තර්ජාලයේ ඇති නොයෙකුත් සමාජ ‍ජාල වෙබ් අඩවී අතරින් ඉතාම ජනප්‍රියම වෙබ් අඩවියක් වන ෆේස්බුක් සිය රසිකයින් සඳහා නවතම විශේෂාංගයක් හඳුන්වා දීලා. ඒ තමයි ෆේස්බුක් වෙබ් අඩවිය භාවිතා

සේයාගේ ඩීඑන්ඒ ගැලපෙන්නෙ නෑ - 17 හැවිරිදි සිසුවා හා සගයා නිදොස් කොට නිදහස්


වරද පිළිගනින් කියා  නිරුවත් කර පහර දුන්නා - බාල්කයක එල්ලලත් ගැහුවා

පසුගියදා රටම ආන්දෝලනයට පත් කළ සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක් දරු පියා යන සැකකරුවන් දෙදෙනාම අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිදහස් කර තිබේ.

ඔවුනගේ ඩීඑන්ඒ සාම්පල ඝාතනයට අදාළව නොගැළපෙන බව මිනුවන් ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද අනාවරණය වූ නිසා මෙම තීරණය