Ads 468x60px

.

වෙලේ සුදා සමඟ සම්බන්දකම් පැවැත්වූ නිල් චිත්‍රපට රඟපෑ අනෙක් නිළියගේ පින්තුර එළියට


කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරු වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ බවට අනාවරණය වූ ටෙලි නිළියන් අතුරින් උදයන්තිගේ නම පසුගියදා අනාවරණයවී තිබීමෙන් පසු ඔහු ගනුදෙනු කළ බව කියන තවත් නිළියකගේ නමක් වෙලේ සුදා විසින් ඊයේ (13) අධිකරණයේදී අනාවරණය කරා.

මෙම නිළිය වැඩිහිටියන්ට පමණක් සීමා කර මින් කලකට ඉහත එළි දැක්වූ චිත්‍රපට ගණනාවක සහ පසුගිය කාලයේ විකාශයවූ ටෙලි නාට්‍ය

ජනපතිට හිටපු ජනපතිගෙන් පිළිතුරු ලිපියක්


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද පිටු 05ක දීර්ඝ ලිපියට පිළිතුරක් ලෙස එක් පිටුවකින් යුත් කෙටි ලිපියක් රාජපක්ෂ මහතා විසින් යවා තිබෙනවා.

එම ලිපිය සම්පූණයෙන් පහතින් දැක්වෙනවා.

මෛත්‍රිගේ ලියුමට මහින්දගේ උත්තරේ මෙන්න..!


ඊයේ සවස ජනපති මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වෙත නිල වශයෙන් යොමු කළ ලිපියට ඊයේ සවස හෝමාගම සහ ගම්පහ පැවති ජන රැළි දෙකකදී මහින්ද රාජපක්ෂ පිළිතුරු ලබාදුන්නා.

ඉන් එක් අවස්ථාවක එය හඳුන්වාදී තිබුනේ තමාට මෛත්‍රී ලව් ලෙටර් එකක් එවා ඇති බවට උපහාසයෙනි. අනෙක් අවස්ථාවේ කියා සිටියේ මොන ලියුම් එව්වත් ජනතාව තීන්දු කරලා ඉවරයි යනුවෙනි. අනෙක්

මෛත්‍රී මහින්දට යැවූ ලිපියට ලැබෙන Facebook / Twitter ප්‍රතිචාර


මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළද මහින්ද රාජපක්ෂ මහතාට නව පාර්ලිමේන්තුවේ අගමැති තනතුර ලබා දීමට තමා තුල කිසිදු අදහසක් නොමැති බවත් ඒ සඳහා සුදුසුකම් වලින් යුත් ජ්‍යෙෂ්ට නායකයන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සිටින බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ දින මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් පවසා සිටියේය.

එම ලිපිය මාධ්‍ය විසින් පළකිරීමත් සමඟම සමාජ ජාල තුල පළවූ අදහස් කිහිපයක් පහත දැක්වේ.