Ads 468x60px

.

ලෝචනාගේ කකුල තුවාල වෙන්න හේතුව...

ලෝචනාගේ උදව්වට ආව අයට වඩා හිනාවුණු අය වැඩියිලු...

ලෝචනා ඉමාෂි කියන්නේ මේ දවස්වල ටෙලි නාට්‍යයවල එහෙම හැම තිස්සෙම වගේ දකින කෙනෙක්නේ. කොහොමහරි ඔය අතරේ ලෝචනා ඇදන් වැටුණු කතාවක් අපිට දැනගන්න ලැබුණා. විස්තරේ මෙහෙමයි.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ “තූර්යා” රූගත කිරීම් කරන අතරතුරේදීයි. ඒකෙදි පුංචි සීන් එකක් තිබිලා තියෙනවා ලෝචනා අපොන්සු මහත් මයත් එක්ක බඩු වගයක් අරගෙන යද්දි ඇදගෙන වැටෙන. කොහොම හරි ඉතින් ලෝචනා

කට කතා හැදුනට කිසීම ප්‍රශ්නයක් නැති නිළිය.

මම කට කතාවලට බය නැහැ...

මං කිව්වා අම්මෝ රොෂාන් ඕකනං කියන්න එපා කියලා..

ඊට පස්සේ ඕක කිව්වොත් වෙනම කතාවක් හැදෙයි කියලා... 

කාලයක් බෙහෙවින් දඟකාර කෙලි ලොල් චරිතයක් වූ එහෙත් අද වනවිට තරමක් නිහඬ චරිතයක් බවට පත්වී සිටින ඇය නමින් ඕෂධී හේවාමද්දුම.

මේ ඇයත් සමග කල කතාබහක්.

ඕෂධී රංගනයට එන්නේ මොන හේතුවක් මුල්කරගෙනද?

රංගනයට එන්නේ ඇත්තටම කරලා බලන්න ඕන කියන එකට. අද වෙනකොටනම් ඉතින් බොරු කියන්න ඕන නෑ.. මමත් ජනප්‍රියත්වයට ආසයි. මමත් මුදල්වලට ආසයි. මමත් ජනතාවගේ ආදරයට ආසයි. මේ හැමදේටම මම ආසයි.


සාමාන්‍යයෙන් ක්ෂේත්‍රයේ නම ගිය තරුවකට කටකතා හැදෙනවා කියන්නේ මහලොකු දෙයක් නෙමෙයි. ඒ ගැන මොකද කියන්නේ?

මම දන්න තරමින්නම් මට කටකතා හැදිලා නෑ. මතක ඇති කාලෙක එහෙම දෙයක් සිද්ධවෙලා නෑ මට. ඒ නිසා මං අනිත් අය ගැන කියන්නත් මං දන්නේ නෑ. ඒවා ඇත්තද නැත්තද කියලා විවේචනය කරන්න මට තේරෙන්නෙත් නෑ. මම කට කතා හැදෙන විදිහට ජීවත් වෙන්නේ නෑ. ඒක තමයි ප්‍රධානම දේ. මම කට කතාවලට බය නැහැ.


දුමින්ද සිල්වා අඩංගුවට ගත්තා - රහස් පොලිසිය

2013 මාර්තු 05  01:15 a.m Updated

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී 
 
භාරත ලක්‍ෂ්මන් ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා නවලෝක රෝහලේ දී අද (05) උදේ 10.05 ට රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය මීට සුළු මොහොතකට කලින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සමන් විතාන මහතාට දන්වා සිටියා. 

ගුවන් යානයක් මගින් ලංකාවට පැමිණි දුමින්ද සිල්වා නවලෝක රෝහලට ඇතුලත් කළ පසු රහස් පොලිසිය එහි ගොස් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නට උත්සාහ ගත් බවත්, එහෙත් ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ තත්ත්වයක ඔහු නොසිටි බවත්, රහස් පොලිසිය අධිකරණයට දැන්වුවා. 

නැතිවූ ආදරය සොයා ගිය මනෝඡ් අනපේක්‍ෂිත අනතුරකින් ජීවිතයෙන් වන්දි ගෙවූ හැටි..

මල්ලිකා මනෝඡ්ට අවංකව ආදරය කළේ නම්..?

දුක්‌බර කතාවක්‌...

බළන්ගොඩ පල්ලෙවෙල ගම් ප්‍රදේශයේ විසූ කේ.ජී. මනෝඡ් චාමර විඡේරත්න තිදෙනකු ගෙන් යුත් පවුලේ වැඩිමලාය. මොහුගේ නැගණියන් දෙදෙනාද නිවසේ සිටියදී කොළඹ ප්‍රදේශයේ බස්‌ රථයක කොන්දොස්‌තරවරයකු ලෙස මීට වසර හතරකට පමණ පෙර කටයුතු කරමින් සිටියදී ඇඟලුම් කම්හලක තරුණියක්‌ සමග පෙමින් බැඳී තිබුණා. 

එහිදී දෙදෙනාම නීත්‍යානුකූලව විවාහ ගිවිසගෙන මෙම කාරණය මව්පියන්ට දැන්වූ පසුව මනෝඡ් චාමරගේ මව් පියන්ගේ නිවසට කැන්දන් විත් වසර හතරක්‌ම ජීවත් වුණා.

මේ අතර මොවුන් දෙදෙනා අතර පුංචි මත ගැටුම් ඇති වූයේ දෙන්න දෙමාල්ලන් අතර එවැනි දේ සිදුවීම ස්‌වාභාවික දෙයක්‌ ලෙසිනි. නමුත් මේ වන විට බළන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක වෙළෙඳ සහායකයකු ලෙස මොහු, සේවය කරමින් සිටියේය. 

කෙසේ හෝ බිරිඳ මීට මාසයකට පමණ පෙර මනෝඡ්ට නොකියාම නිවසින් පිටව ගියාය. එදා පටන් මාසයක්‌ පමණ මොහු ඇය සොයා ගැනීමට නොගත් වෙහෙසක්‌ නැත. මේ හේතුවෙන් රැකියාවට යැමටද නොහැකි වූ හෙයින් එයද අහිමි විය.

මෙම කාන්තාව සොයා ගැනීමට දේවාලවලට ගොස්‌ පුද පූජා පැවැත්වීය. පේන ශාස්‌ත්‍ර ආදිය බැලුවත් සොයා ගත නොහැකිව පිට රට රැකියාවකට ගියා දැයි සැක සිතී ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයට ගොස්‌ සොයා බැලීමේදී එතෙර ගොස්‌ නොමැති බවද පැහැදිලි විය.