Ads 468x60px

.

මිනිස්සු එක්ක සල්ලි වලට පාරේ නිදා ගන්න ගෑණිගෙ මොනවා සැක කරන්නද..? (වීඩියෝ)


බට්ටිගේ සැමියා ලමයි දෙන්නත් එක්ක බට්ටිව දාල ගියාට පස්සේ තමයි මේ අලුත් රස්සාව කරන්න උනේ. නමුත් ඉන් පස්සෙ බට්ටිට දෙවැනි සැමියෙක් ඉන්නවා. එයාගේ බාසාවෙන් කියනව නම් ''දැන් මාව තියන් ඉන්න '' මිනිහෙක් ඉන්නවා.

එයා හිතනවා phone තියෙනකොට කොල්ලෝ කථා කරයි, sms එවයි, මා එක්ක යාළු වෙයි කියලා. එයා මම ගැන හෙවිල්ලෙන් ඉන්නේ.

බට්ටිගේ අලුත්ම කතාව පහතින්.

ව්‍යාඝ්‍රයාගේ පහරකෑමට ලක්ව මියගිය තරුණයාගේ ඡායාරූප අන්තර්ජාලයට.

(සංවේදී අය බලන්න එපා)

ඉන්දියාවේ දිල්ලි සත්ව උද්‍යානයේ සුදු ව්‍යාඝ්‍රයෙකු සපා කෑමෙන් එරට පුද්ගලයෙකු  ජීවිතක්ෂයට පත්වූ පුවත ලෝකයම කම්පා කළා.

මානසික රෝගයකින් පෙලෙන බවට වාර්තා වූ මෙම තරුණයා පාසල් සිසුවෙක් බවට මුලින් වාර්තා වුනත් පසුව තහවුරු වුනේ මොහු වයස 21ක පමණ පුද්ගලයෙක් බවයි.

ඔහු මෙසේ ව්‍යාඝ්‍රයාගේ කූඩුවට පැණීම නිසා මෙම අනතුරට මුහුණ දුන්නා. කෙසේ නමුත් අප මේ සිද්දියේ නවතම විඩියෝ පටය පසුගියදා වාර්තා කළා අතර  මේ වන විට ව්‍යාඝ්‍රයාගේ පහරකෑමට ලක්වූ තරුණයාගේ ඡායාරූපද අන්තර්ජාලයට නිකුත්ව තිබෙනවා.

ඉතා සංවේදී දර්ශන ඇති හෙයි සුලු දේටත් කම්පනයට පත්වන අය නැරඹීමෙන් වලකින්න..

දුරකථනයෙන් ගුරුවරියකට අයුතු යෝජනාවක්‌ කළ දාහත් හැවිරිදි සිසුවා

ප්‍රසිද්ධ පාසලක 34 හැවිරිදි ගුරුවරියකට ඇගෙන් ඉගෙනුම ලබන සිසුවකු විසින් දුරකථනයෙන් කළ ලිංගික හිංසනයක්‌ සම්බන්ධයෙන් 17 හැවිරිදි සිසුවෙක්‌ අත්අඩංගුවට ගෙන ඇති පුවතක් බඩල්කුඹුර ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගත් සිසුවා එම පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර 34 හැවිරිදි ගුරුවරියට දුරකථනයෙන් කළ අයුතු ලිංගික