Ads 468x60px

.

ව්‍යාඝ්‍රයාගේ පහරකෑමට ලක්ව මියගිය තරුණයාගේ ඡායාරූප අන්තර්ජාලයට.

(සංවේදී අය බලන්න එපා)

ඉන්දියාවේ දිල්ලි සත්ව උද්‍යානයේ සුදු ව්‍යාඝ්‍රයෙකු සපා කෑමෙන් එරට පුද්ගලයෙකු  ජීවිතක්ෂයට පත්වූ පුවත ලෝකයම කම්පා කළා.

මානසික රෝගයකින් පෙලෙන බවට වාර්තා වූ මෙම තරුණයා පාසල් සිසුවෙක් බවට මුලින් වාර්තා වුනත් පසුව තහවුරු වුනේ මොහු වයස 21ක පමණ පුද්ගලයෙක් බවයි.

ඔහු මෙසේ ව්‍යාඝ්‍රයාගේ කූඩුවට පැණීම නිසා මෙම අනතුරට මුහුණ දුන්නා. කෙසේ නමුත් අප මේ සිද්දියේ නවතම විඩියෝ පටය පසුගියදා වාර්තා කළා අතර  මේ වන විට ව්‍යාඝ්‍රයාගේ පහරකෑමට ලක්වූ තරුණයාගේ ඡායාරූපද අන්තර්ජාලයට නිකුත්ව තිබෙනවා.

ඉතා සංවේදී දර්ශන ඇති හෙයි සුලු දේටත් කම්පනයට පත්වන අය නැරඹීමෙන් වලකින්න..


 
Related Posts with Thumbnails