Ads 468x60px

.

සල්ලි ගසා කන ජාවාරමක්...

අපගේ ආදරණීය හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් පාඨකයෙක් ඊ මේලයක් මගින් පහත සඳහන් ලිපිය දකුණු කොරියාවේ සිට අප වෙත ඒවා තිබෙනවා.එය ඒ අකාරයෙන්ම අප මෙහි පලකරන මුත් එහි වගකීම අප සතු නොවන බව කරුණාවෙන් සලකන්න.

මානසික රෝගීන්ට අපහාස කරන ලංකාදීප පුවත්පත

ලංකාදීප  පුවත්පත පළ කල සදොස් වාර්තාවක්...

මානසික රෝගීහුද මනුෂ්‍යයෝය. ඔවුන්ටද අයිතිවාසිකම් තිබේ.  මානසික රෝගීන්ට පිස්සා ලෙස අමතන්නේ තවත් උමතු පුද්ගලයෙකි.

මේ උමතු ක්‍රියාව කලේ ලංකාදීප පුවත්පතයි. පුවත්පත් කලාවේදී ධනපාලයන්ගේ නාමයටත් නින්දා කරන වර්තමාන ලංකාදීප  පුවත්පත පළ කල සදොස් වාර්තාව පහත දැක්වේ.

slpl .lk හැක් කල හැටි හා SLPL සමාරම්භක උත්සවයේ ජායාරුප

නාග සහ රුහුණු රෝයල්ස් කණ්ඩායම් අතර තරගය අද ...

slpl.lk වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්...

 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවය ඊයේ පස්වරු 7.30 සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී.සමාරම්භක උත්සවය විචිත්‍රවත් කිරීම සඳහා ජනප්‍රිය රෙගේ ගායක මැක්සි ප්‍රීස්ට් සහභාගී වූ අතර එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ගායකයෙකු වන අර්ජුන් කුමාරස්වාමි ද එම අවස්ථාවට සහභාගී විය.

රුහුණු සරසවියේ සිසුවියකට නවක වදය දුන් සිසුවියන් දෙදෙනා තව දුරටත් රිමාන්ඩ්

රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියකට බරපතළ අයුරින් නවකවදය දීමෙන් ආබාධිත තත්ත්වයට පත් කිරීමේ චෝදනාවට ලක්වී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනා අගෝස්තු 10 දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යළි මේ මස 20 වන දින තෙක් නැවත රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් නියම කරන ලදී. 

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආන්දෝලනයක් - සවුදි අරාබියේ කාන්තාවන්ට ක්‍රීඩා කිරීමේ නිදහස

ජූඩෝ ක්‍රීඩාවට හිජාබය පැළඳ ක්‍රීඩා කිරීමට මෙවර අවසර...

සවුදි අරාබියේ කාන්තාවන් සඳහා ක්‍රීඩා කිරීමේ නිදහස නීතියෙන් ඉඩක් ලද්දේ පසුගිය ජූනි මාසයේ දීයි. එම අයිතීන් උපරිමයෙන් භුක්ති විඳිමින් ඔවුන් මේ දිනවල පවත්වන ඔලිම්පික් ක්‍රීඩා සඳහා ද සහභාගි වුණා.