Ads 468x60px

.

එහෙම කෙනෙක් හිටියා. දැන් නැහැ - රුවංගි

මා ගැන මා ආහපු ලොකුම කටකතාව... 

ඒක සම්පූර්ණ බොරු කටකතාවක්...

රූපරාජිනී තරගවලින් ජය අරගෙන ඒ තුළින් නිළිකමට එකතුවූ රූමතියෝ අපේ නිළි පරපුරේ ඉන්නවා. 

වර්තමාන ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රය තුළ ජනප්‍රිය යොවුන් නිළියන් අතර සිටින එවැනි සුන්දර නිළියක්ව අපි කතාබහට එකතු කරගන්නවා.

මේ දිනවල සතියේ දින හත පුරාම පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට ගොඩවදින ඇය රුවංගි රත්නායක.

මඩ ගහන අය අපිට විරුද්ධව ලියලා රෑට හොඳින් නිදියනවා. ඒත් ඒ සැනසීම අපට නැහැ - ගයාන්

ජීවිතයේ යම් වැරදීම් සිදුවුණා.
ඒවා මාධ්‍ය තුළත් පළවුණා. 

මමත් ඒවාට පිළිතුරු දුන්නා...
මමත් වේදනාව දැනෙන මිනිහෙක්

ජනප්‍රිය ඒ වගේම දක්ෂ නළුවකු ලෙස පුංචි තිරයෙන් නිතර හමුවන ඔහු මේ දිනවලත් ටෙලි නාට්‍ය කිහිපයකින්ම අපට හමුවනවා. 

ඔහු ගයාන් වික්‍රමතිලක. පහුගිය කාලය තුළ ගයාන් කතා බහට ලක් වූ චරිතයක් වුණේ ඔහුගේ ජීවිතයේ ඇති වූ අර්බුදකාරී තත්ත්වයන් හිංදා. කාලෙකට පස්සේ අපි  ගයාන්ව කතා බහකට එකතු කරගත්ත. 

ගයාන්ගෙ පුද්ගලික ජීවිතයේ සහ කලා ජීවිතේ තොරතුරු ගැන එහිදී ගයාන්  අපිත් එක්ක කතා කළා.

ගයාන් මොනවද අලුත් තොරතුරු........

මගේ රංගන සහ කාමුක අපරාධ අතර කිසිදු සම්බන්ධයක් නැ - සනී ලියෝන්

කාමුක අපරාධවලට හේතුව සනි ලියොන්...?

ඉන්දියාවෙන් වරින් වර අහන්න ලැබෙන්නේ සිත් කම්පා කරවන ආරංචි. මේ අතරින් වඩාත් මතුවී පෙනෙන්නේ එරට යුවතියන්ට, කුඩා දැරියන්ට සිදුවන ලිංගික අතවර. 

මේ අපරාධ සිදුවීමට ප්‍රධානම හේතුව ඉන්දියාව තුළ වෙන කවරදාටත් වඩා අසභ්‍ය චිත්‍රපට නැරැඹීමේ ඉඩකඩ වැඩිවීම යැයි බොහෝ චෝදනා කරනවා.

මේ වන විට බොලිවුඩ් සිනමාව තුළට පවා ලිංගිකත්වය උලුප්පා පෙන්වන චිත්‍රපට කාන්දු වෙන්නට පටන් ගෙන තිබෙනවා. මෙවැනි චිත්‍රපටවල රඟන නළු නිළියන්ට ද දැන් චෝදනා එල්ල වෙලා.

මේ නළු නිළියන් අතරින් වැඩිම චෝදනා ලබා සිටින්නේ සනි ලියොන්. අනුරාගී චිත්‍රපටවල රඟපෑමෙන් පසුව බොලිවුඩ් සිනමාවට එක්වූ මේ සුරූපිනියගේ රැඟුම් බොහෝ දෙනාගේ විවේචනයට ලක්වී තිබෙනවා. වත්මන් ඉන්දියාව තුළ පැතිරී යන කාමුක අපරාධවලට සනි ලියොන් වැනි අයගේ මෙවැනි රගපෑම් ද හේතුවක් වී ඇතැයි ඔවුන්ගේ මතයයි.

නිරෝෂා විවාහ නොවන රහස...

හැම කෙනාම බඳින නිසා මම බැන්ඳෙ නෑ කියල ප්‍රශ්නයක් නෑ නේද...?

නිරෝෂා පෙරේරා සම්බන්ධව මාධ්‍ය තුළින් කියවන්න දකින්න ලැබෙන්නෙ හරිම කලාතුරකින්. විටෙක ඇය ඉතා නිහඩ චරිතයක්. ඇගේ ඒ නිහඩ බව විටෙක යමක නව ආරම්භයක් වන්නත් පුළුවන්. 

ඇය පසුගිය දිනක රේණුකා බාලසූරිය ගෙ පුත‍්‍රයෙකු වූ විශ්ව බාලසූරිය නිෂ්පාදන සහ කැමරා අධ්‍යක්‍ෂණය කළ නවතම සිනමා නිර්මාණය වූ 'නොනිමි' හි ප‍්‍රධාන භූමිකාව නිරූපණය කළා බිමල් ජයකොඩි සමග. ඇය මෙහි නව ආකාරයේ චරිත නිරූපණයකයි යෙදුනේ. ඇය ඉතා හොඳින් සහ කැපවීමෙන් යුතුව මෙහි රංගන කාර්යයේ යෙදුන බව එහි ප‍්‍රධාන විධායක නිෂ්පාදකවරිය පැවසුවා. 

නිරෝෂා පාන්දර සිය භාවනා සහ යෝග ක‍්‍රියාකාරකම් වළින් අනතුරුව ලූ රූගත කිරීම් වළට සහභාගී වූවේ. ඇය හොඳ සහයෝගයක් ලබාදුන් බවත් ඇය ප‍්‍රකාශ කළා.

නිරෝෂා සති අන්ත පුවත් පතකට ප‍්‍රකාශ කර තිබුණා ඇයගේ විවාහය සම්බන්ධව. තරුණ නිළියකගෙන් ඕනෑම මාධ්‍ය වේදියෙක් අසන සාමාන්‍ය ප‍්‍රශ්නයක් විවාහ වන්නේ කවද්ද යන්න. 


නිරෝෂා උත්තර දී තිබුණේ මේ ආකාරයෙන්.

බල්ලන් වෙනුවෙන් ලොකු වියදමක් දරන අපේ රටේ නිළිය...

මුලින්ම අපට කියන්න, රන්ජන් එක්ක ගහගත්තා කියන කතාවෙ ඇත්ත නැත්ත මොකක්ද? 

සුදේෂ් වසන්ත පීරිස් සහ සුනිල් ටී. ප‍්‍රනාන්දු නිෂ්පාදනයක් වන රන්ජා චිත‍්‍රපටයෙ රූගත කිරීම්වලට ගියාමයි මේ සිදුවීමට මුහුණ දුන්නෙ.

ගහගත්තාය කියන කතාවේ ඇත්ත මොකක්ද?


මෙහෙමයි, එහි මම රඟපාන චරිතය සටන් ජවනිකා සහිත එකක්.වසන්ත කුමාරවිල අයියා අපට සටන් පුරුදු කළා. මගේ චරිතය හැටියට රන්ජන් අයියා එක්ක ගහගන්න සිද්ධවුණා.අපි හරි හරියට ගහගත්තා.ඕක තමයි ඇත්ත කතාව.

හරි, මොකක්ද මේ බල්ලන්ට කැමතියි අලියෙක් හදන්න ආසයි කියන කතාව?

ඔව්..! මට ඒඩ්ස්‌ තමයි.... එච්.අයි.වී. ආසාදිත ගැහැනියකගේ ආත්ම කථනය.

මට වෛරසය ආවෙ මගේ මහත්තයගෙන්... 

වෙන කවුරුත් සමග මම ලිංගිකව හැසිරිලා නෑ...

එච්.අයි.වී. ආසාදිත පුද්ගලයකු සමග එකට වාඩිවී කතාබහ කිරීම ගැන මුලින්ම මා තුළ වූයේද තේරුම් ගත නොහැකි තිගැස්‌මකි. 

එම නුහුරු හැඟීමට හේතු වන්නට ඇත්තේ එච්.අයි.වී. ආසාදිත රෝගීන් පිළිබඳ මේ සමාජයේ මුල් බැසගෙන ඇති දුරාචාර ආකල්ප වන්නට ඇත. එහෙත් නොකළ වරදකට විඳවමින් අද එච්.අයි.වී. ආසාදිත තැනැත්තියකව හිඳින ප්‍රින්සි මංගලිකා මහත්මිය සමග කතාබහ කළ හෝරා දෙක තුළදී ඇගේ ජීවිතය විනිවිද එච්.අයි.වී. ආසාදිත රෝගීන්ගේ මනෝ භාවය දුටුවෙමි. 

මේ සමාජය ඔවුන් කෙරෙහි දැක්‌විය යුතු ආකල්පය තේරුම් ගතිමි. ඇගේ මේ ජීවිත තොරතුරු හෙළිදරව්වද එවැනි රෝගීන් පිළිබඳ යහපත් සමාජ ආකල්පයක්‌ වෙනුවෙනි.

ඔබේ ජීවිතේ ගැන විවෘතව කතා කරන්න පුළුවන්ද?

ඔව්. කිසිවක්‌ සඟවන්න මට ඕනකමක්‌ නෑ. ඔබ ඕන දෙයක්‌ අහන්න. මම පිළිතුරු දෙන්නම්.