Ads 468x60px

.

පානදුර ගිලුණු නෞකාවේ තෙල් මේ වනවිට මීගමුව දෙහිවල, රත්මලාන, වැල්ලවත්ත වෙරළට...

ගෝල්ෆේස් වෙරල තීරයට පැමිණ රැල්ල පෑගීම අවදානම්.....ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ජනතාව දැනුවත් කරයි...

යකඩ කොටස් කිහිපයක් ඊයේ බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල වෙරළට. ඒවා දැක ගැනීමට පිරිස් රොක් වෙයි.

පානදුරේ මුහුදේ නැංගූරම්ලා තිබියදී මුහුදු බත් වු නෞකාවෙන් සිදුවන ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනුව ගල්කිස්සේ සිට මීගමුව දක්වා වෙරළ තීරයට බලපැවැත්විය හැකි එවැනි තෙල් කාන්දුවක් පිළිබඳ තොරතුරු වාර්තා වුවහොත් දුරකතන අංක

නැව ගිලෙන බව මීට සතියකට පෙර සිට මාධ්‍යවේදීන්ට වාර්තා වෙලා, ඒත් කිසිම ප්‍රතිචාරයක් දක්වලා නෑ...

වෙරළට තවම තෙල් ආවේ නැහැනේ, ආවොත් අපි බලාගන්නම් කියලා තවමත් කියනවලු...

හදිසියේම ඇස් ඇරුණේ නෞකාවේ තිදෙනෙකු නැවෙන් එළියට පැමිණීමෙන් පසුවයි...

වසර 5 ක් තිස්සේ පානදුර මුහුදේ වෙරළට සැතපුම් 3 ක් දුරින් නැංගූරම් ලා තිබූ තර්මෝපීලී සියෙරා නම් සයිප්‍රසයට අයත් වෙළෙඳ නෞකාව ඊයේ මුහුදේ ගිලී ගියේ ය. ඒ වන විට එහි තිබූ නැව් තෙල් ටොන් 350 න් 70 ක් ඉතිරිව පැවැතින. අද වන විට එම තෙල් මුහුදට එක් වෙමින් මුහුදු දියවැල් සමග මීගමුව දක්වා පැතිරෙමින් පවතී. 

පානදුර සිට මීගමුව දක්වා වෙරළ අනතුරකට

තොපි තමයි රට අවුලන්නේ, උඹලා තමයි මේක රට පුරා කිවුවේ - රංගෙගේ ගුටි කෑ බිරිඳ කියයි...

රංගෙ බණ්ඩාරගේ ගුටි කෑ බිරිඳ රෝහලේ යකා නටයි...

ඇය බලහත්කාරයෙන් ටිකට් කපාගෙන ගෙදර ගිහින්...

එක්සත් ජාතික පක්‍ෂ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ දරුණු පහර දීමකට ලක්ව රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින පුවත අප ඔබ වෙත ගෙන ආවා. එහිදී ඔහුගේ බිරිඳ ශ‍්‍රී ජයවර්ධන පුර රෝහල තුල මහත් ගාල ගෝට්ටියක් සිදුකර ඇතැයි වාර්තා වනවා.

පහරදීමේ සිදුවීම මාධ්‍ය වෙත පවසා ඇත්තේ

තවම ආදරවන්තියක් නෙමෙයි, ඉස්සරහට බලමු, තව කල් තියෙනවා - දිනක්ෂි

අපට වැදගත් තැනක ගිහින් ආඩම්බරයෙන් නිළියක් කියල කියන්න බැහැ...

නිළියකට හොද පිළිගැනීමක් තිබුණට අපේ රටේ නම් එහෙම නෑ...

මම තවම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් . විවෘත විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙන ගන්නවා.

නැගී  එන නිළියක ලෙස පේ‍්‍රක්ෂකයන් අතර වඩාත් ආදරණීය චරිතයක් වූ දිනක්ෂි පි‍්‍රයසාද් කලා පවුලකටම උරුමකම් කියන්නියකි.

චිත‍්‍රපට අධ්‍යක්ෂක දිනේෂ් පි‍්‍රයසාද්ගේ වැඩිමල් දියණිය වූ ඇය සිය පියා හා එක්ව චිත‍්‍රපට සම අධ්‍යක්ෂිකාවක ලෙසද කටයුතු කර ඇත. ඇය මේ දිනවල අප හමුවන්නේ චාමර ජයනාත් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘පියවි’ ටෙලි නාට්‍ය ඔස්සේය.මේ ඇයගෙන් තොරතුරු බිඳක්.


රාමක්‍රිෂ්ණ පාරේ නිවසකදී පියාත්, මවත්, නැගණියත් මරා දැමුවේ, විෂ යෝගට්‌ වලට කලවම් කර දීලා...

විශ්‍රාම ගිය පියාට ලැබුණු රුපියල් ලක්‍ෂ 3 ඉල්ලා මොහු නිතරම ඔහුට කරදර කරලා...

නින්ද යැමට පාවිච්චි කරන බෙහෙත් විශේෂයක්‌ අධික ලෙස යෝගට්‌ වලට මිශ්‍ර කරලා...

"තාත්තා පෙන්ෂන් ගිය වෙලේ හම්බ වෙච්ච සල්ලි මම ඉල්ලුවා. ඒත් ඒ සල්ලි මට දුන්නේ නැහැ. ඒ සල්ලි ගන්න අම්මටයි, තාත්තටයි නංගිටයි විෂ මිශ්‍ර කළ යෝගට්‌ කෑමට දී මරා දැමුවා" යෑයි වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේ නිවසකදී සිය මවුපියන් හා නැගණිය සාහසික ලෙස මරා දැමූ බව කියන පුත්‍රයා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේය.



වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේ නිවසකදී ඉකුත් 15 වැනිදා ත්‍රිත්ව ඝාතනයක්‌ සිදු කළ සැකකරු කොළඹ සිට කුරුණෑගල බලා බස්‌ රථයකින් ගමන් කරන බවට

හෙදියකගේ නොසැළකිල්ල නිසා කිරිකැටියාගේ ඇඟිල්ල අතින් වෙන්වේ

සුළැගිල්ල කැපී ඇති බව දන්නේ දරුවන් ලැබී දින 6කට පසුවයි...

නිවුන් දරු උපතකින් මෙලොව එළිය දුටු බිළිදියකගේ සුළැගිල්ලක් හෙදියකගේ වරදක් හේතුවෙන් කැපී වෙන් වී යාමේ සිද්ධියක් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලින් වාර්තා වෙනවා. මෙලෙස කැපී ඇත්තේ අදාළ ළදරුවාගේ වම් අතෙහි සුළැගිල්ලයි.

නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන ළදරුවෙකුට සවිකර ඇති කැනියුලා උපකරණය ඉවත් කිරිමට යාමේදී හෙදියකගේ අත්වැරදීමකින් මෙය සිදුවී ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පවසයි.

අදාළ ඇගිල්ල යළි බද්ධ

මේ පාරත් මුන්නේෂ්වරම් කෝවිලේ සත්ත්ව බිලි පූජාව කරන්න දෙන්නේ නෑ - ඇමති මර්වින්

සැප්තැම්බර් 01දා මුන්නේශ්වරම් කෝවිල් භූමියේ  සත්‍යක්‍රියාවක් කරනවා...

කොඩිවින, පොල්ගැසීම්, වස්කවි වැනි අදෘෂ්‍ය බලවේගයන්ට මම බය නෑ...

හලාවත - මුන්නේෂ්වරම් ශ‍්‍රී භද්‍රකාලි කෝවිලේ වාර්ෂික සත්ත්ව බිලි පූජාව මෙවර ද සිදුකිරීමට ඉඩ නොදෙන බවත්, සැප්තැම්බර් 01වනදා තමන් මුන්නේශ්වරම් කාලි කෝවිල් භූමියේ දී සත්‍යක්‍රියාවක් සිදු කරනු ලබන බවත්  මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා.

ඊයේ
(24) කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අමාත්‍ය මර්වින් සිල්වා මහතා එම කාරණය අවධාරණය කර තිබුනා.

පසුගිය වසරේ දී පැවැති මෙම බිලිපූජාව

පානදුර ගණිකා නිවාසය ප‍්‍රසිද්ධ චිත‍්‍රපට නිළි සමුද්‍රාගේලු

සමුද්‍රා හික්කඩුව 1995 මිස් ලංකා රූප රැජිණ තරගයෙන් තෙවැනි තැන...

එක් ගණිකාවක් සඳහා පැයකට රුපියල් අට දහසක්...

ගණිකා ඇසුරට ලංකාවේ පුද්ගලයින් මෙන්ම විදේශිකනුත් ඇවිත්...

ප‍්‍රසිද්ධ චිත‍්‍රපට නිළියක හා ටෙලි නිළියක වන සමුද්‍රා හික්කඩුව මහත්මියට ගණිකා නිවාසක් පවත්වාගෙන යාමේ චෝදනාවක් එල්ල වුනා.

පානදුර වලාන දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් විසින් හෝටලයක් ලෙස මොරටුව ප‍්‍රදේශයේ පවත්වා යන ගණිකා නිවාසයක් වටළා එහි සිටි ගණිකාවන් දෙදෙනෙකු හා කළමනාකරු අත්අඩංගුවට ගනු ලැබිමෙන්.

මෙම හෝටලයේ හිමිකාරිය සමුද්‍රා හික්කඩුව බව