Ads 468x60px

.

කිරි කලයට ගොම බින්දුවක් - ජනාධිපති

පසුගිය 08 වැනිදා පැවති පළාත් පාලන ඡුන්දයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත් වූ මන්ත‍්‍රීවරුන් දිවුරුම් දීමේ උත්සවය අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති අතර එයට සහභාගී වී සිටි සන්ධාන නායකයින් සහ පළාත් පාලන ආයතන මන්ත‍්‍රිවරුන් හමුවේ ජනාධිපතිවරයා

‘සේරා’ සමග උදයන්තිගේ අලුත් වැඩේ


ජනපි‍්‍රය නිළියක් වන උදයන්ති කුලතුංග ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට සුදානම් වන බව වාර්තා වේ.එම ටෙලිය ‘සේරා’ ලෙස නම් කර අති අතර එහි මංජුලකරුණාරත්න එය අධ්‍යක්‍ෂණය කිරීමට නියමිතය.සේරා හි පිටපත ලියා ඇත්තේ අජිත් මෙන්ඩිස් විසිනි.තුසිත ජිෙන්‍ද‍්‍රසිහ විසින් මෙහි කැමරාව මෙහෙයවන අතර, සංඛ දිනෙත් සංගීතයෙන් ද නාරද තොටගමුව වේශ නිරූපනයෙන් ද බනුර ජයමාල් කලා අධ්‍යක්‍ෂණයෙන් ද මේ සඳහා දායකවීමට නියමිතය.