Ads 468x60px

.

කුඩම්මාගේ දඬුවම මරණයෙන් කෙළවර වෙයි

පැය 3ක් පුරාවට මිදුල පුරා දිවීමට නියම වූ දඬුවමක් මරණයෙන් කෙළවර වූ පුවතක් ඇමෙරිකාවේ ඇලබාමා ප‍්‍රාන්තයෙන් වාර්තා වේ.මෙම ඛේදනීය ඉරණමට ලක්වී ඇත්තේ සැවැනා හාඩින් නම් නව හැවැරිදි දැරියකි.

සුළං ශක්තියෙන් පැදයන කාරයක්

ඉන්දියාවේ ටාටා මෝටර්ස් සමාගම විසින් අළුත් වර්ගයේ මෝටර් රථයක් එළිදැක්වීමට සූදානම් වන බව විදෙස් වාර්තා සඳහන් කරයි. සුළං ශක්තියෙන් කි‍්‍රයාත්මක වන මෙම මෝටර් රථය Mini CAT ලෙස නම් කර ඇති බවත්, එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 8,200ක් පමණ වනු ඇති බවත් වාර්තා වේ.

ළමාවියේ තිබූ අහිසකත්වය හා සුන්දරත්වය විඳීමට පි‍්‍රයංකා ආසයි ලු

යළිත් පාසැල් යාමට කැමති බව බොලිවුඞ් නිළි පි‍්‍රයංකා චොප්රා කියයි.ඇය මෙසේ පවසා ඇත්තේ ට්විටර් පණිවිඩයක් මගිනි.මෙමගින් ඇය අදහස් කරන්නේ ළමාවියේ තිබූ අහිසකත්වය හා සුන්දරත්වය විඳීමට තමා කැමති බවයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල රුපියල් 5 කින් ඉහළට


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල ඉහළ දැමීමට තීරණය කළ බව බේකරි හිමියන්ගේ සංගමයේ ලේකම් නිමල් පෙරේරා මහතා පවසයි.

කතරගම නිල් මැණික් හමු වු ඉඩම රුපියල් ලක්ෂ දෙදහස් හත්සිය දහයකට වෙන්දේසිවේ


ආණ්ඩුවේ  ප‍්‍රබලයින් ඉඩම්කට්ටි අංක 49,50,51 වෙන්කර නි.
කතරගම, තම්මැන්නාව ප්‍රදේශයේ අහඹු ලෙස නිල් මැණික් හමු වු ඉඩම රුපියල් ලක්ෂ දෙදහස් හත්සිය දහයකට වෙන්දේසි විය.අද පෙරවරුවේ ආරම්භ වූ වෙන්දේසිය පස්වරු 1.30ට අවසන් විය. 

අනියම් සැමියා දොස්තර වෙස් ගෙන දරුවාට නමක් දෙන්න ගිහින් මාට්ටු

අලුත උපන් තම මිතුරකුගේ බිරිඳගේ දරුවාට නමක් දෙන්න යයි පවසා වෛද්‍යවරයකුගේ වෙස්ගෙන රෝහලට ඇතුළත් වූ බව කියන පුද්ගලයකු හෙට දවස දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අලූ‍ත් පටලැවිල්ලක් නිසා පියුමි කණස්සල්ලෙන්

ජනපි‍‍්‍රය ටෙලි නිළියක් වන පියුමි බොතේජු හුඟ දෙනෙකුගෙන් සල්ලි අරන් නොදී ඉන්නව කියල මේ දවස්වල කතාවක් පැතිරිලා තියෙනවා.අපි පියුමිගෙන් ඇහුව මොක්ද මේ පලහිලව්ව කියල.පියුමි ගත් කටටම කිවුවේපියුමි මම නෙමෙයි’ කියල.

තිස්‌ස නාගොඩවිතානගේ පුත්‍ර රත්නයක වන චරිත් යුග දිවියට

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වූ බෙනට්‌ රත්නායක සහ සමන්මලී හේවාපන්න යුවළගේ දියණියක වූ භාග්‍යා රත්නායක සහ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයකු හා සංරක්‌ෂකවරයකු ද වන තිස්‌ස නාගොඩවිතාන සහ කුමාරි නාගොඩවිතාන යුවළගේ පුත්‍ර රත්නයක වන චරිත් නාගොඩවිතාන ඉකුත්දා යුග දිවියට එළැඹුණි. 

රන්ජන්ගෙන් ජීවිතයට අතහිත දුන් අයහට කෘතගුණ පුදකිරීමේ උතුම් ආදර්ශයක්‌

ජනතා ඡන්දයෙන් මැතිසබයට තේරී පත්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් ශ්‍රී ලාංකේය සිනමාවේ රංගනයෙන්, අධ්‍යක්‍ෂණයෙන්, නිෂ්පාදනයෙන් ජනප්‍රියතාව රැන්දූ රන්ජන් රාමනායක නම් ජීවිතයට අතහිත දුන් අයහට කෘතගුණ පුදකිරීමේ උතුම් ආදර්ශයක්‌ ඉකුත්දා රාජගිරිය සවරන් හෝටලයේදී සිඳුකළේය. 

රන් මිනී පෙට්ටියේ සැතපී සිටි ' විට්නි : ද ලාස්ට් ෆොටෝ'

ඇමෙරිකාවේ සතිපතා සඟරාවක් විසින් පසුගියදා මියගිය සුපිරි පොප් ගායිකා විට්නි හියුස්ටන් ගේ අන්තිම ඡායාරූප පළ කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම ඡායාරූප පළ කර ඇත්තේ නැෂනල් ඉන්ක්වයරර් සඟරාවේ ඉදිරිපස කවරයේය.