Ads 468x60px

.

තරුණියකගේ කලව ඇල්ලූ සැකකරුවන්ට 20,000ක දඩයක්

ගාළු මුවදොර සිරි නරඹා බසයක යමින් සිටි තරුණියකගේ කලවා ප‍්‍රදේශය අතගා ලිංගික අතවර කිරීමට තැත් කර, ඇගේ ඥාති සොයුරියට පහරදුන් බවට වරද පිළිගත්  සැකකරුවන් දෙදෙනෙකුට බරපතල වැඩ සහිත තුන්වසරක සිරදඬුවම් වසර 5කට අත්හිටුවීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (03) නියෝග කළේය.

දළදා මාලිගාවේ රාජා මිල්ලන්ගොඩ ඇතා මිය යයි

අවුරුදු 75 ක්‌ පමණ වයස ඇති වයෝවෘද්ධව අසනීපයෙන් පසුවූ දකුණු ආසියාවේ දිගම දළ ඇතා වන මිල්ලන්ගොඩ රාජා ඇතා මියගොස් ඇත.
දළදා මාලිගාවේ රාජා ඇත් රජුගේ මරණයෙන් පසු වැඩිම කලක් දළදා වහන්සේ වැඩම කරනු ලැබුවේ මිල්ලන්ගොඩ රාජා ඇතුගේ පිට මතිනි.

අටමස් ගැබිනිය ඩෙංගු වැළඳී මරු දකියි

ප‍්‍රථම දරු ප‍්‍රසූතිය බලාපොරොත්තුවෙන් පසුවූ 22 හැවිරිදි තරුණියක් ඩෙංගු රෝගය වැළඳී මිය යාමේ පුවතක් කොළඹ කාසල් රෝහලෙන් වාර්තා වේ.

ග්‍රීස් යකෙක් සොහොන හන්දියේදී මෙල්ලවෙයි

ග්‍රීස් යකෙකු බව අඟවමින් බදුල්ල , පිටවලගම ප්‍රදේශයේ දී කාන්තාවන් බියට පත් කරමින් සිටි බවට සැකකෙරෙන පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට‍ භාර දී තිබේ.

ගණිකා වෘත්තියේ යෙදන නිළියන් සෙවීමට ආවේක්‍ෂණ පොලිස් නිලධාරීන් යොදා මෙහෙයුම්

තරුණ නිළියන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ව්‍යාපාර සම්බන්ධ පිළිබඳව තොරතුරු රාශියක් සහ ඔවුන් ගැවසෙන ස්ථානයන් සම්බන්ධයෙන් තොරතුරු පොලීසියට අනාවරණය කර ගැනීමට හැකිව ඇතැයි වාර්තාවේ.

පොලව යට වැළලී ඒ මත ගිනිමැලයක් ගසා තැබීමට යන වාර්තාව

අඩි තුනක් පමණ ගැඹුරැති අඩි හයක් දිග අඩි දෙකහමාරක් පළල වලක වැතිරී ඒ මත ගිනිමැලයක් දල්වා පැය තුනක කාලයක් ගත කිරීමෙන් වාර්තාවක් තැබීමට පල්ලෙවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන 39 හැවරිදි කුමාර ජයසිංහ මහතා සුදානමෙන් පසුවෙයි.

සනත් අයින් කල මල්ලිකා හේමාල්ට සෙට් වෙලා

නැගී එන නළුවෙකු හා නිරූපන ශිල්පියකු වන හේමාල් රණසිංහගේ මේ දිනවල ජීවන බර පැණ දරන්නේ නිළියක් හා ගුවන් සේවිකාවක වූ මල්ලිකා සිරිසේන බව වාර්තා වේ.
මොවුන් දෙදෙනාගේ පේ‍්‍රමය මේ දිනවල කාටත් හොර රහසේ ගලායන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් හෙළි විය.

අනියම් සැමියා සමඟ එක්වූ මව හත් හැවිරිදි දියණියගේ දිව කපලා

තම අනියම් සැමියා සමඟ එකතු වී තම ලෙයින් උපන් 7 හැවිරිදි දුවගේ දිව නියපොතු කපන කටරයකින් කපා දෙපා පුළුස්සා වධ හිංසා කළ ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පිළිබඳ පුවතක් මහරගම පොලිසියෙන් වාර්තාවේ.

සමලිංගිකයන්ට විශේෂ ජුනි 28

ජුනි
ලොව සමලිංගික අයිතීන් වෙනුවෙන් දියත් වූ ප‍්‍රථම කැරැල්ල වන ’1969 ස්ටෝන්වෝල් ඉන් නැගීසිටීම’ සිදුවූයේ ජුනි 28 දා වීම මීට හේතුවයි.

සයිප‍්‍රසයේදී ලාංකික තරුණයින් දෙදෙනෙකු මුහුදේ ගිලෙයි

සයිප‍්‍රසයේ ඩෙකෙලියා ප‍්‍රදේශයේ මුහුදෙහි දියනාමින් සිටි ශී‍්‍ර ලාංකික තරුණයින් දෙදෙනෙකු ගිලී මියගොස් ඇතැයි වාර්තා වේ.

විසිඑක් හා 26 හැවිරිදි වයස්වල පසුවූ දෙදෙනාගේ නම් ඥාතීන් විසින් ඔවුන් හඳුනාගන්නා තෙක් ප‍්‍රසිද්ධ කර නොමැති බව පැවසේ.